ප්‍රේමයේ දාදු කැටයමා අත්ල මතතවම කැරකැවෙයිවේගයෙන්වේගයෙන්ආවේගයෙන් සුදූ,මේක නියම සෙල්ලම. සුළැගිල්ලහසුව කුණාටුවකටහහ්….ආදර කුණාටුවකට සුදූ,මං ආසයි භයානකසෙල්ලමකට. කවදාවත් නැතිවමේ ඔබේ ඇස් නිල් පාටට මට හැමදාම මඟහැරෙන කම්මුල්….ඒ නිලම ඔබේ මුහුන උරාගෙනඒත් කෝ ඔබේ සුදු කම්මුල් දාදු කැටය තනිවමමා අත්ල මතප්රේමය නැතිවනිකන්ම…නිකන්ඉලක්කමක් එක්ක සුදූ,මේක ජාති සෙල්ලමආයෙ ආයෙත්….ආයෙ…ආයෙත්…රැවටෙන්නටම හැදූපෙම් දාදු කැටය
Archive > December 2010
නැරඹීම පිණිස
දිග නාමාවලියකඅලුත් අකුරැ මිදුල අලුත් දිය නාබොරැවට හිනා වීගෙන.ජනේල හැම කවුලුහිස යොමා එලියටසුදු දත් විදහා. කාමරයෙන් කාමරයටපරණ දොර රෙදිතුරැල් වීගෙන කෝල බැල්මෙන්එහා මෙහා යන විටත්අතින් ඇද තුරැලු වෙන්නටම තනයිමිනිස් අත්වලට කෝ මගේ සුසුම්…මේ දැන් මෙතැන තිබුණුහොරකම් කරයිදඑහෙම දෙයක්කවුරැවත්මෙහෙම වෙලාවක ආ…මෙන්නබොරැ හිනා මල්ලක්මබලන්න හිස ඔසවාමොනවට වෙනවද කෝල…..මේ කී වෙනියද?ලස්සනට හිනා වෙන්න ඇයි මේ පපුව අල්ලානආ…මෙන්න කදුළුත්…. දිග […]
ඒ අරැම ලේන්සුව
-නිමිත්තරසිකා සොයුරිය ‘මුහුණු පොතේ’ ලිව් කවක් හපොයි මගෙ ළගත් ඇත එකක්එහි අකුරැ ලියා ඇති පිළිවෙළටමට හුස්ම ගනු නොහැක දිනක් මම සිප ගතිමිඒ අරැම ලේන්සුව එදා සිට අද තෙක්මසිප වැළද ගනු නොහැකකිසි කෙනෙකු කිසි විටෙක මගෙ හුස්ම උරා බිව් ඒ අරැම ලේන්සුවපුදුම පහනටත් වැඩියබලගතුයි ඇත්තටම
මා මරන්න
ලාස්‍ය ලීලා මොනවටසමුරායි කඩුව ගෙනමා මරන්න නන්චකුවක යකඩ හුස්මමා ගෙළ මතසියක් වරක්එකම විටෙක අහසේ මැද කරනමකින්බිමට පනිනනින්ජා රැවඅසුරැ සැනින්මා පපුවතගැඹුර සොයන මම වැරදියිපෙම් කළ හැටිවැරදි තමයි මේ කඩුවේ හරි මළකඩමා මරන්නමා මරන්නගෙළ සිසිලෙන් සතපවන්නඑක හුස්මට ගෙළ සිදින්න
මදි…මදි…මදි….
මට ඉන්ද්‍රජාලික පියාපතක් එව්වාටමදි ගිනි පිඹින මකරැන් මුව අලවනමැලියම් එව්වාටමදි බැංකු කඩනරහස් මන්තර එව්වාටමදිමදිමදි මට ඕනෑනොපෙනි යන්නහදවත අක්‍රීය කරගන්නකදුළු ගල් කරගන්නපොඩි උපදෙසක්කාටවත් නොදුන්ළගටම ඇවිත්කණට මුමුණා කියන වර්ගයේ…
රන්
කහ පාට කෙතරම් මනරම්ද ගෙල වට එතුණ විට වෙදැගිල්ල සර්පයෙකු මෙන් ගිලගත් විට ආසා හිතෙන තරම් බල බලා ඉන්න සොරෙකුවත් දුටුවාද මා ආසාව ගෙල වට එතුණු සර්පයා හෙමින් බැස ගොසිනි ඈ අතද මෑ අතද ඔහු ගත්තාද වයසක උන්දෑ මිට මොළවා ගත්තාද අනේ සොරෙකුවත් දුටුවාද මා ආසාව මා මිතුරැ සාක්කුවට බැස්සාද ප්‍රාණ සම පෙම්වතා ගිල ගත්තාද […]
වස
මගේ හෙවනැල්ල ඇද ගැට ගසා ගනු මැන ගසක වස දමාගස මුලටසමනල ගැටයකින්ලිහා හරිනු මැනමා හෙවනැල්ලව’සැති ගස මුදුනටම ඒ මුදුනපිපිබිම්මලහිනැහෙනු ඇතඑවිටදෙව්ලොව දොරටු හැරඔබට