Rest Room

ඇදි පු‍ටු ඔරවයි
බරට
තම හදවත මත නැඟ
නිදන
කම්මැලි ගැහැනුන්ට

ඒ ගැහැනුම
බැණ වදියි
සුව නොදෙනවාට
නිදන්නට
මහලු 

ඇදි පු‍ටුවලට

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "Rest Room"

  1. ``` Outsider```
    29/01/2011 at 4:02 am Permalink

    ඒක තමයි වෙනස. හැම විටම තමන් දෙස නොබැලීම සහ අනුන්දෙස විතරක් බැලීම.

  2. thanks.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com