Archive > February 2011

වැම්පයර පෙම්වත

මීදුම අත් දිගු කරවැළද ගන්නටවැම්පයර මුව උරා බොන්නටමධු මීවිත ඔබ මිහිරියිප්‍රණීතයි ඔබ පිස හමනහැම සුළඟක්මරසවත්මිනිස් සුවඳයිඅහර සුවඳයි මීදුම ඈ වටා නටන්නඈ වල්මත් කරන්නඇසට ඇස තබාමා සොයන්නකිමිදෙන්නමා තුළමඔබ සුවඳයිකදිම අහර සුවඳයි වැම්පයර පෙම්වතාමම අහර සොයනරතු මීවිත ම පතන

Continue reading

රෝස මල් පානය

රෝස මල් කුඩුසෝඩා සමඟින් හැම නුවරුන්පානයට ආසාරෝස මල් බීමවෙඩි බෙහෙත් බිඳක්එකතු කළ සීතලට අයිස් කැටයක්නැතිනම් රස්නයට ගිනි කූරක් තේරීම ඔබ සතුයිබුබුළු නඟින තුරුඉවසන්නනැවතුම් දෙකකින්දිව ද නොපුච්චා බොනරෝස මල් පානයසෝඩා සමඟ

Continue reading

නොහික්මී හැසිරෙන්න

නොහික්මී හැසිරෙන්නආලෝක වර්ෂයකඉවසීමක් මේක පැරැණි පුසුඹකෙතරම් බරදදෙතොල් වෙව්ලන්නසුසුම් මදි වෙන්නමා පැන දුවන්නම්ඔබ නොහික්මී හැසිරෙන්න මා සියුම් පා’ගිලිදඅනවරත රැගුමකටපිපෙන බව නොදැක ඔබනික්මීද රෑ මැදම රාත්‍රිය වෙස් මූනු ඇන්ද විටරැවටුණිද ඔබ කෙලෙසඅතහැරිදසිසිල ඔබලෙහෙසියෙන්….ලෙහෙසියෙන් නොහික්මී හැසිරෙන්නරාත්‍රිය මහලු නැත

Continue reading

තහනම් වස්තුව

දැන් ඒ තරම්සලිත වනුහොඳ නෑ ඔබ මුදු පැළැදිතහනම් වස්තුවක් ඒත් ඇස් මගහරිනු බැරිවසලිත වන ඔබ මෙහෙන්දැලි පිහියෙන් කිරි කන මම

Continue reading

ලජ්ජා නැති කෝච්චි

අනෙකාට දුම් ගසමින්තමාටම හූ කියමින්අපි දිව යමුඉහළපහළඉහ මොළ ගිනිගෙන ඒ ගිනි මැදතොල් සායම්ෂර්ට් කොලරයේ තවරනබවලත්හු ය සිනාසීඅනුන්ගේ ළැම වඩාගන්නාපුරුෂයෝ ය ඇගේ සිහිනිඟ26 ද 28 ද කියායළි යළිත් මැන බලනස්වාමි පුරුෂයෝ ය හිමිදිරියේහිස් බඩ‍රැකියාවට යනඅන් පුරුෂයනටකිරි පැකට් පොවනකාන්තා රත්නයෝ ය කළල දැක – නොදැකනිදි කිරනපොත් කියවනඅන්ධබිහිරිමන්ධ බුද්ධිකසබුද්ධික මනුසතුන් ය මේ මළ ඉලව්හොඳට ම දැනගෙනනොදන්නා සේඅනෙකාට දුම් [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com