රහස් යතුර


රහස් යතුර
තවම මා ළඟ

ඒ කුඩා දිවයින අගුලු ලා ඇත
සියක් වර
ළඟා වී
නැවත හැරුනෙමි

රහසින් ඇතුළු වී පලක් නැත
විසල් පොරොවක් සොයා ගෙන
දොරගුලු විවර කරමි
ඇතුළු නොවීම
පලා යමි

බියසුලුකමට
සිනාසී
ඩිජිටල් අගුලක් දමා ගන්න
රහස් යතුර
උණු කර
මම රූපෙට රූපයක් තනා ගමි
ඕනෑම විට බලාගන්න
හරි කැතට

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "රහස් යතුර"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com