මකර තොරණ යට
ගිනි දැල්
කොහොම පසු කරන්නද
මට බයයි පිච්චෙන්න
කඩු උස්සාගෙන තවත් අය
කුලුණු උස්සන
ලැජ්ජ නැති පුංචි මිනිස්සු
ගින්දර
ගින්දර
තොරණ යට හරිම ගින්දර
අනේ එවන්න බැරිද
ගිනි නිවන යන්තරයක්
පුංචි එකක්
ස්වීට් එකක්
රෝස පාට එකක්
ඉක්මනට
ප්රතිචාර
Powered by Facebook Comments
25/05/2011 at 4:51 am Permalink
මාර අදහසක්නේ