අංක පනහ දුම්රියෙන්
යන්නම සිටි ගමන
මඟ හැරැණි
මා වෙනුවට
වෙනත් අයෙක්
මා විලසින්ම
බෝම්බද අක්රීයය
මැරෙන්නට ක්රමයක්
වෙනත් විදිහක්
දනී නම්
නොසගවා කියනු
අසිපතක් හෙව්වාට
ලැබූ එක මොට්ටය
වස විසක් වුණත්
නරකම නැත
චුයින්ගම් වෙසින් එනවා නම්
ප්රතිචාර
Powered by Facebook Comments
29/05/2011 at 9:06 am Permalink
මොකද මේ අනිත් පැත්තටම හිතන්න පටන් අරං …….
ලස්සනට ලියලා තියනවා …….
29/05/2011 at 12:07 pm Permalink
අනිත් පැත්තට හිතන එකත් නරකම නෑ සමහර වෙලාවට.ස්තූතියි ප්රතිචාරයට.