අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හයවැන්නයි මේ. කඳු පන්තීන් තරබාරු යෝධයෝ මෙන් ඔහේ වැතිරගෙන සියවස් ගණනාවක් ම බලා සිටියහ. මිනිසුන් සතුන් දඩයම් කරන ආකාරයත්, සතුන් විසින් මිනිසුන්ව දඩයම් කරන ආකාරයත් දෙස […]
Archive > July 2011
අන්න මිනිහෙක් ලේ බොනවා
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක පස්වැන්නයි මේ. සමහර සඳුදා දිනවල ඉරට තරහා යයි. මේ එවන් දිනයකි. හොඳටෝම තරහ ගොස් ඉර ඉක්මනින් බැස යන්න තීරණය කළේය. වෙනදාටත් කලින් හවස් යාමය උදා […]
දඩයක්කාරයාට දාසකම් කරන වනාන්තරයක්
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක සිව්වැන්නයි මේ. දඩයක්කාරයා අපිළිවෙළ රවුල අතගාමින් තුරු ගොමුවක් ආසන්නයේ එකල මෙකල වෙනවා ලස්සන කුරුල්ලා දැක්කේ ම නැත. වටාපතක් මෙන් ස්වකීය පිල් කළඹ නටවමින් කිරිල්ලියක රවටා ගැනීමට […]
වඳුරු පැටවුන්ට කිරි දෙන පෙනාන් අම්මලා
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන්සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක තෙවැන්නයි මේ. තද කොළ පාට ගෙම්බෙකු බකල ගසමින් ආවේ ආරංචියක් කීමට ය. හැඩිදැඩි අතකින් ගෙඹි කකුල් හතර අල්ලා ගැනුණි. අවට පරිසරය බොඳ වී යනු පමණක් ගෙම්බාට පෙනුණි. […]
කාන්තාරයේ ජීවිත සටන්
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි. අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක දෙවැන්නයි මේ. කාන්තාරය ඔරවාගෙන අහස දෙස බලාගෙන ය. වැස්ස තවමත් මිල අධික ය. කාන්තාර පොළොවත් – ජේත්තුකාර අහසත් අතර මැද හිඩැසකි. මේ හිඩැස […]
සාගරයේ තෝරු මෝරු අතර මිනිස්සු
අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහමසමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක පළමුවැන්නයි මේ. එදා මුහුද මුහුණ බලන කණ්ණාඩියක් වගේ පැහැදිලියි. සුල්බින් නිස්කාන්සුවේ තමන්ගේ ගමනට ලෑස්ති වුණා. ලීයකින් කපා ගත්ත ගොගල්ස් දෙක රතු නයිලෝන් නූලකින් බැන්දේ වැඩි පරිස්සමට. ටිකක් […]
කිටී බී
කිටී බී ට දැන් වයස මාස 5 කි.අළු පාට ශරීරයේ තැනින් තැන සුදු පැහැති තැන්ය.ළා අළු පාට ශරීරයේ තද අළු පැහැයෙන් වයිරන් වැටී ඇති හෙයින් ගාණට මිම්මට කළ බතික් සරමක් මෙන් කිටී බී පිළිවෙළය.රවුල් ගස් අට බැගින් දෙපැත්තටම සම සමව වැටී ඇති මුහුණ තරාදියක් මෙන් සමබරය.රවුල් ගස්වලින් මුහුණේ කොයි පැත්තටවත් අසාධාරණයක් වී නැත. ස්ත්‍රීව දෑසක් […]
අනූ නව වැනි රහස
රහස් සීයක් මකුළු දැලක මට ඕනෑ අනූ නව වැනි රහස මකුළුවන් දොරටු රකින දුටු තැන සතුරන් ගිල දමන ඒ දොරටු සියතින් වහන සිහින් ඉඟැති මීමැසි දෙව්දුව ලොලිපොප් උරන දිවි මකුළු ගැටිස්සිය හොර පාරක් නැතිද හැබෑටම මට යන්න ඕනෑ අනූ නව වැනි රහස ගන්නට
බාගත කඳුළු
සීත රටකට කඳුළු කරදර බව ඇත්ත ඒත් මට වරු ගණන් කඳුළු බාගත කළ හැකිද කොතැනක බහාලන්නද ඔය උණු කඳුළු පිච්චි-පිච්චී දෙ අත්ල රකින්නට ලොකු හිතක් ඕනෑ නේද මේ ග්‍රීෂ්මය මට පවන් සලන අන් තැනක පැළ කරවන්න හැකිද ඔබ හට අමතක නොකර මුල් සමඟ මා හිතාදර සීත කඳුළ