Archive > August 2011

පීටර් පෑන් දුන් ත‍ටු යුගළ

මට ත‍ටු ගලවා ඔබ’තට දීමට තිබුණි හරියටම මොහොතකට පෙර උල් ආයුධයකින් වෙන් කළ ත‍ටු යුගළ මට පීටර් පෑන් දුන් ත‍ටු යුගළ උරහිස පුරා ලේ ගලන විටත් ඉල්ලා හැඬූ ත‍ටු යුගළ ලේ පිසදා ‍රැගෙන යන්න ආ…මෙන්න ඝණ බැම්මෙන් බැදි සුරංගනා කතා පොත මාව හැත්තෑහතර වැනි පි‍ටුවට තබා වසන්න පීටර්පෑන් ලොකු වූ විට මා ‍රැගෙන යන තෙක් […]

Continue reading


මැරෙන්න බය මඩ ගොඩනැගිල්ල

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අවසන් කොටසයි මේ.  උසැති ගොඩනැගිල්ලක් ඇඟිලිවලින් ඉස්සි, ඉස්සී ඈත බලනු පෙනේ. දුක්බර මුහුණින් තම බඩවත පිරිමදිමින් ගැලැවී වැටෙන මඩ කැබලි දෙසම බලා හිඳීයි. හදිසියේ මතක්ව අහස […]

Continue reading

, , , ,

මීකොං ගඟේ සෑම්ගේ සර්කස්

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක නව වැන්නයි මේ. ගඟ හඬමින් සිටියේ කුඩා ළමයෙකු මෙනි.මහා ශබ්දයෙනි.විටින් විට මොන,මොනවාදෝ මුමුණන ගඟ ,සුවිශාල ගල් කුළු මත හිස ගසා ගනියි.ගල් කුළු මතට නැඟ දියට පනියි.මේ […]

Continue reading

, , , ,

අන්න කොරවායිලා අලුතින් ගෙයක් හදනවලු

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක අට වැන්නයි මේ.  බොහොම උස ගස් කිහිපයක්ම තම බඩවතින් දෙකට නැවෙමින්  තවත් එවැනිම ගස් සමඟ කතාබහකය.මුණු මුණුවකින් පටන් ගත් කතාබහ ක්‍රමයෙන් උස්ව නැ‍ඟෙන්නට විය.වැර යොදා පහත් […]

Continue reading

, , , ,

කෑම එකට – ජීවිතය දෙකට

අසාමාන්‍ය සිදුවීම් සමූහයක් එකම හුයකින් බැඳුණු විට සමස්ථය තුළ ඇති අපූර්වත්වය වචනාර්ථය ඉක්මවා යයි.අපේ ග්‍රහලෝකයේ මනුසත්වයන් සොබාදහම සමඟ කරට කර සටන් වදිමින් දිවි ගෙවන අයුරු ගැන කියැවෙන ලිපි මාලාවක හත්වැන්නයි මේ. ආක්ටික් ධ්‍රැවයේ නිවසක වහලක් එහාටත්, මෙහාටත් සෙලවෙමින් තම හිස මත ඇති අයිස් කුට්ටි බිමට දැමීමට උත්සාහ කරයි. අයිස් කුට්ටි සෙලවෙන පාටක් නම් නැත. එක […]

Continue reading

, , ,

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com