මහා බලගතු සීසන් තෙමෝය
මාසෙ අගටම රැස් විහිදවන්නාය
ඒත් ගිය සිකුරාදා
බෑ කියා පැන ගියාය
චිකේ මේ රූපෙ කැත
හිනාවෙලාවත් නෑ
මොනාද මේ තීන්ත හලලා
අප්පිරියාවයි මේක නම් මට
ඔයාට නැතුවයි පාට පාට පොටෝ
කාටත් පෙන්නිය හැකි
ආඩම්බර පොටෝ
මං පනිනවා මේං මේ ගඟෙන්
ගිලිලා ගිලීලා මැරිලාම යනවා
ඔහේ ඕනෙ නං වෙන එකෙක් ගන්නවා
මං පතන්නේ වර්ණවත් ආත්මයක්
මට හොඳින් සලකන සීසන් ආත්මයක්
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "බෑ කියා පැන ගියා"