ප්‍රේමයේ දුක් සුවඳ ඉවසන

ප්‍රේමයේ දුක් සුවඳ ඉවසන
නැව් තොටේ
අතරමං වූ එකම මගියා
මං නොවේ

දිය‍රැල්ලකට පාට විසි කළ කාලයේ
ඔබ සයුර වූවා නම් අගෙයි
වලාකුළු යට දෙනෙත් තෙත් වුන කාලයේ
ඔබ වැස්ස වී වැ‍ටුණා නම් අගෙයි

විසල් සයුරම මටම හිමි වූ කාලයේ
ඔබ නොදැක සිටියා නම් අගෙයි
වලාකුළු උඩ සිරියහන් තැනු කාලයේ
ඔබ නූපදී උන්නා නම් අගෙයි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ප්‍රේමයේ දුක් සුවඳ ඉවසන"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com