සාමි ඔබ වැලන්ටයින පරණ මුද්දකින් මට දමා ගසන හෙට එන බව අමතකද කිසි නගරයක් පසු කර යා හැකිද මට පානදුර ඔදාලය මගේ වම් ඇසට කටු අනින මොරටුව කේ.එෆ්.සිය සිහින් පිහියකින් කම්මුල් පතුරු ගසන දෙහිවලත් ගල්කිස්සත් හදවතම ගල් කරන බම්බලපිටිය තවම ඔබ සිනාමුසු මුහුනින හෙටවත් බැරිද නපුරු මුහුනක් පෙන්වන්න මට අත් බෑග ඔරලෝසු පුංචි මුදු පළිගන්න [...]
Archive > February 2012
සිරිමත ගැමුණුව
සිරිමත ගැමුණුව අපි මහජනතාව සර්කස් වැඩ හොඳ හැටි දත් තනි කකුලෙන් පාපුවරු තරණය කර ජනේලවල දෙ අතින් එල්ලෙන පේලි සීයකට වුණත් ගාල් වන එළු රැළකි අපි මේ මහජනතාව දුක් නොවන් සිරිමත ඔබ බැබළිය යුතුය තුටින් කන්තෝරු නම් මොනවාද පයින් වුව යා හැකි නොව ඩීසල් ලීටරයක් බීගත් විට අපි මහජනතාව සියලු සර්කස් දත් දුන්නක් මෙන් සිරුර [...]
සමනල්ලු
අපි එතකොට සමනල්ලු හතලිහක් විතර අල්ලලා ඉවරයි.හොඳටම සුදු පාට,ගැඹුරු බෝතල්වල එයාලව දාමු කියලා කිව්වෙ මගේ පෙම්වතා.ඒත් මට ඕන වුණේ වෙනස් දෙයක්.මම ආස කළේ එයාලට වීදුරු ගෙවල් හදලා දෙන්න.හීනියට,දිගට ගෙදර ඉස්තෝප්පුව පුරාම හුරුබුහුටු වීදුරු ගෙවල් හදන්න.ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.සල්ලි වියදම් කරන්නෙ එයානෙ.එයා කිව්වෙ බෝතල් තමයි හොඳ කියලා.මං මූණ හිනාවකින් පුරෝගෙන එයාට එකඟ වුණා. ඊළඟට අපිට [...]
Behave without control
Behave without control Without discipline I can’t be patient any longer It’s already been a light year How heavy is the fragrance Of that old memory? That makes your lips quiver And makes you out of breath I’ll run away from you You can behave without control Without even noticing My finger-tips, awaken and stirring [...]
Ode to the sea
Who could live placidly, in between monsoon breakers? Can compassion be earned, for accidental deluge in salty waters? Could it be visible, Even a tiny bit- from the ground above Lure of the ocean floor Seen, when sunk, at will? Pink shells Smoking sea creatures Dozing stars And unknown fish wet by water colors. I [...]
ෂර්ලොක් මේ අහන්න
ෂර්ලොක් මේ බලන්න මට තියෙනවා අභිරහසක් විසඳ ගන්න මේක ලොකු සොරකමක් අඩි පාරවල් හැම තැනම සුදු කඩදාසියක නොම්මර කිහිපයක් වොට්සන්ට එපා කියන්න මට බෑ ලජ්ජා වෙන්න ඊළඟ දුම් රථයෙන් ඔබ එන්න මතක ඇතිවම කබාය ගෙන එන්න පාන්දර හරි මීදුම මං ඉන්නෙ හතරමං හන්දියක ෂර්ලොක් මේක අලි හොරකමක් හැම තැනම අඩි සළකුණු මට බෑ එකක්වත් පාගන්න [...]
බොරු නාටක
සැවෝයි සලිත කර කෙල්ලන් හඬන අසුන් දහයක මිනිස් රූප ගල්ව පොප් කෝන් කන්න අමතකව ඉහළට ගත් හුස්ම පහළට නොහෙලාම පූජා ලලිතවත් දිය ඇල්ලක්ව තිරය පුරා ඇද හැළෙන ජැක්සන් එන තුරුම තිරයට සියල්ල තුටින් සිදු විණ මෙන්න ඒ මරණීය නාටකය හඬනා තැනට මම සිනාසෙන විහිලු අසා ඇසින් කඳුළු ගලන මැකෝ ගිරවු දඹදිවම පියාඹන දෙනු මගේ දෙසිය [...]
ප්‍රේමයක බැදෙන්න නියමිත
වසන්තය අත් මේස් නොදමන උගුල්ලා පතොක් කටු මා සියොළඟ සියුම් සිඳුරු පිරිමදින මුදු වදන් මුමුණන තවත් ගැඹුරු වලක් ඈතින් පෙනෙන මා එහි වැටෙන්නට නියමිත වඩාත් නිරෝගීව සිනාමුසුව කටු ඇනෙන්නට සැරසෙන වසන්තය වෙස් මුහුණු නොපලදින ඔවදන් දෙන්න සැරසෙන මුහුණට මුහුණ රහස් දොඩන අන්සතු යතුරක් ගෙන යන්න බල කරන මම ප්‍රේමයක බැදෙන්න නියමිත එකම වරදකින් මිය යන්න [...]
අවසන් නිවේදනයයි
විලාඩ් අඹ ගසේ හිසට කරදර දෙන ලයිට් වයරය මත ඔබ සිටින සාඩම්බර කොණ්ඩ කුරුල්ලාන අහස් යාත්‍රා තටු මෙන් විහිදා දෑත් දෙපසට මේ මොනවා කරනවාද ප්‍රිය බිරියටත් කතා කරනවා නොවෙද අහස දෙවනත් කරමින් වැස්ස නපුරුවට කඩා පනින ලයිට් වයරය මත මුදුව පැද්දෙමින් ඔබ දෙපල දිය නාන ඊට ටිකක් පහළින් සුදු පාට බෝගන්විලා පඳුර ඉඩ දෙමින් වැස්සට [...]
හෙළුවැලි බසය
සැරසිලි මුකුත් නැති හෙළුවැලි බසය සීත ඉල්ල ඉල්ලා අනුන්ගෙන් තබාගෙන එක පෙළට අසුන් සීයක් දෙපේලියකට යාන්තමින් දෙකකුලින් සිටගන්න ඉඩ ඇති සිටියෝය පිළිම ගැහැනු ඇදුමින් පිරිමි ඇදුමින් සෑම අසුනකම තිදෙනක් බැගින් සෙනග දෙබෑ කරමින් ඇවිදින රඟ ඒ සර්කස්කරු විටෙක වයරයක බයිසිකලයෙන් යන තවත් විට මකර කටකට අත දමන කැමති සිහිනයක් බලනු හැකි අනුන් උර මතද නිදනු [...]