එළිවැටෙන් එළිච්චියන් බැද තබන

කිවිඳියන්ට එළු බාසාවෙන් කතා කරන
එළිවැටෙන් එළිච්චියන් බැද තබන
ස්වල්ප කේන්තියකින් එළිවැට කඩා දමන
එළු ආදරයකින් මහත් භීතියකට පත් වන

කුස වැනි රජවරුන් ගැන ඒ හැටි නොදන්න
ස්වල්ප එළු කමකින් නිතර පීඩා විඳින
මේ මහා දාදු කෙළිය ලෝකය උඩු යටිකුරු කරන
ඕමි ගැසුම හොඳයි නේද ඔට්‍ටුවට තබා
පෙම්වතුන්ව මේසයක් උඩ !

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "එළිවැටෙන් එළිච්චියන් බැද තබන"

  1. henryblogwalker the Dude
    01/10/2012 at 4:40 am Permalink

    කාංචනා,
    ඔයාගෙ ජයග්‍රහනයට මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න. තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට මෙය දිරියක් වේවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  2. බොහොම ස්තූතියි සුබ පැතුවට.ස්තූතියි බ්ලොග් එක බලන්න ආවට.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com