සඳ
මෙහෙම මධු බොන්න බැරි
වස විසක් තවරා එවනු මැන
රන් කෙන්ඩියක පැන් ලෙස
සෙනෙහසින් පානය කරන්නට
එක දිගට
සත් පැයක්
ප්රතිචාර
Powered by Facebook Comments
සඳ
මෙහෙම මධු බොන්න බැරි
වස විසක් තවරා එවනු මැන
රන් කෙන්ඩියක පැන් ලෙස
සෙනෙහසින් පානය කරන්නට
එක දිගට
සත් පැයක්
Powered by Facebook Comments
02/12/2012 at 4:50 am Permalink
මධු,
මෙහෙම පායන්න බැරිය.
මම සඳු