අසාධ්‍ය රෝගියෙකු මෙන්
මරණයට අත වනන
එක්තරා නැවතුමක නොනැවතීම
මඟ බලන
හදිසියේම මා සුවපත් වන
හරියටම සිනාවක් මතුවන තැනින්
සිහිනයෙන් ඇහැරෙන
ප්‍රතිචාර
Powered by Facebook Comments
අසාධ්‍ය රෝගියෙකු මෙන්
මරණයට අත වනන
එක්තරා නැවතුමක නොනැවතීම
මඟ බලන
හදිසියේම මා සුවපත් වන
හරියටම සිනාවක් මතුවන තැනින්
සිහිනයෙන් ඇහැරෙන
Powered by Facebook Comments
No Comments on "අසාධ්‍ය රෝගියෙකු මෙන්"