Archive > May 2013

වැරදි සිනාව

වැරදි සිනාව සීනු නාදයක හැපී විසිරෙන මුහුණට මුහුණ මුණ නොගැසෙන නගර දෙකකට යැවෙන බස් රථ මෙන් එකිනෙකා නොදකින මේ සිහිසුන් හැන්දෑව පැඟිරි සීතලකින් මා දෙදරවන ඔබට වුවමණා මොනවාද ඉඳික‍ටු තු‍ටු සියකින් මා ළය සිඳුරු කරන්නද නැංගුරම් නොලබමින් යන යාත්‍රාවක් වෙන්නද කියව, එකවර නුසුන් කර මා ප්‍රේම රෝගය

Continue reading

අසනීප රන් මාළුවා

අසනීප රන් මාළුවා කැස්ස පැණියට ඉතා අකමැති පැනඩෝල්ද ඇමොක්සිලින්ද එකම විට වමනය කරන නිතර හතියෙන් පෙළෙන හාදු ඉල්ලා කරදර නොකර හුස්ම ගන්නට ඉඩ දෙනු මැන

Continue reading

ආන්ත්‍රාවයි ඔබේ සිනාව

ආන්ත්‍රාවයි ඔබේ ඔය සිනාව මරණීය විස සහිත දකුණු කම්මුල සිප-නොසිප දුරින් හිඳ පලක් ඇතිවෙද මේ ‍රැයට

Continue reading

පැ‍රැණි අඩි සළකුණ

ප‍ටු කොරිඩෝව අස කාටත් නොපෙනෙන පැ‍රැණි අඩි සළකුණ බොහෝ ඈතින් හිඳ සිතින් ඔබ මුහුණ සිපගත් දින තරමක් සිනාසුණ දින මතක් කරවන

Continue reading

ඒ ඔබේ හුස්මය

ඒ ඔබේ හුස්මය මේ මගේ හුස්මය හැමවිටම පැටලැවෙන

Continue reading

පුංචිම දේ

පුංචිම දේ පැල්ලමක් මෙන් පැතිරෙන

Continue reading

දුර !

ළං වෙන්නත් බය ඈත් වෙන්නත් දුක අප අතර දුර !

Continue reading

බල්ලෝ වෙම්

ශ්‍යාමලී ගෝමස්: යකුණේ අපි ප්‍රෙග්නට් බළල්ලු මෙහෙම දුව දුව ඉන්නෙ කොහොමැයි පත්තු කර රතිඤ්ඤා වීසි කර අපි මරන්ටා හදන උඹ මට්‍ටු කරන්නේ කෝමැයි සංස්කෘත: යකුණේ අපි බල්ලෝ වෙම් නිදන්නේ ඉදහිට පාපිස්සක කුකුල් සායම් විසිකර පාට කරන්නට වුවමනාමද මෙහෙම දුව දුව දිවි ගෙවන්නේ කෝම රුක්මණී: යකුණේ අපි ගැරඩින්ම වෙම් ඉදහිට කුරුලු බිත්තර ගිලින්නෙමු දවට දවටා භූමිතෙල් [...]

Continue reading

බිම වැ‍ටුණ බදුන

මා දැන් කැබලිව මැලියමෙන් පිළිසකර කරනු නොහැකිව අත් වැරදීමෙන් බිම වැ‍ටුණ බදුන ඔබ තවම කියන්නේ එහෙම !

Continue reading

ශ්‍යාමලී ගෝමස්ගේ නැට්ට

ශ්‍යාමලී ගෝමස්ගේ නැට්ට තරමකට කොටය. ලේනෙකුගේ පාටින් යුක්තය. ඇස් දිලිසෙන කොළ පාට බැවින් රාත්‍රියට සැබෑ බැබළීමක් සහිතව කොට්ට සහිත පා තබමින් ඇවිදිනු බලන්නට හැඩය. කෙසෙල් ගාල පාමුල පෙම්වතෙකු විසින් ඈට හොර ලියුම් හංගා තබන හෙයින් සෑම රාත්‍රියකම ඒ අසල සැරිසරන්නේ සෘංගාරය මුසු පුරු පුරුවක් සමඟය. ඇගේ පෙම්වතා කවුරුන් විය හැකිදැයි මිසිස් සමරසිංහ සමඟ ඇගේ පුත්‍රයා [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com