Archive > May 2013

ඉස්තාලයේ සටන්

ඉස්තාලයේ සටන් ඇවිළෙන කුමරිය ඇවිලෙන ගින්නට පිදුරු දමන චා‍ටු බස් දොඩන හාදු ඉල්ලන කැඩපත නැති බව කියන කුමරිය ඇවිලෙන ගින්නට පිදුරු දමන

Continue reading

අනිසි ලණු පොටකින්

බැඳුණේ වෙම් අනිසි ලණු පොටකින් බැඳිය යුතු විට මුදුවකින්

Continue reading

උන්මාදයට වෙනත් නම්

පි‍ටු නැවූ තැන් කටපාඩමින් මතක උන්මාදයට වෙනත් නම් ඇත සබඳකම් ආදරයට වර නැ‍ඟෙන

Continue reading

දියබත් වෙන්න පෙර

කුඹ ගසකි නොගැඹුරු මුහුඳ අස දියබත් වෙන්න පෙර වෙරළට එන්න පිටත් වුණ

Continue reading

සීමිත කපටිකම

මුහුද සීමිතව කපටිකමට ‍රැළි නඟන තාරකා ඉබ්බන් රළ පාගන්නට වෙරළට එන

Continue reading

බුබුළු

ඔබ ඔබා සර්ෆ් එක්සල තුළ බුබුළු යවා අපේ සියුම් නාල විනිවිද සේදුවා මදිද වරු ගාණක්ම අපව මද ගින්නේ පුළුස්සාගෙන වැනි වැනී සුළඟත් එක්ක එල්ලී උන්නා මදිද කැතම කැත තන්ගුස් වැලක මුළු දවසකින් හතරෙන් එකක්ම ඇදක් උඩ නොසලකා හැර දමා තියෙන්නට හරින එක මනුස්සකමද ටී ෂර්ට් එක පෙළට කොට කලිසම් තව පේළියක ඔෆීසි ඇඳුම් තව තට්‍ටුවක […]

Continue reading

තරුණ කුරුලු මෙනෙවියක

ගස්ලබු කොළයක් යට තරුණ කුරුලු මෙනෙවියක මල් කළඹ අතින් ගෙන පොද වැස්ස අතරතුර හොටින් පණුවෙකු ගෙන කුරුලු මහතෙකු පැමිණෙන ‘කෝ රෙජිස්තාර’ හොටින් ඇන කොබෙයියෙකුට මයිනෙක් අසන ‘කෝ අනේ මල්මාලෙ’ කටකාර පොල්කිච්චන් අසන අසුරු සැනෙකින් පණු පැටව් කවා ගන්න හොටින් හොට පිරිමැද දිවි හිමියෙන් එකට පියාඹන්නට සපථ වෙන මේ කුරුලු මඟුල තප්පර හයකින් නිම වුණ

Continue reading

සීත කාලය මැකෙන්නට පෙර

සීත කාලය මැකෙන්නට පෙර උණුසුම් පොරෝනාව උදුරා ගත් විට මියෙම්ද ‍රැකෙම්ද

Continue reading

රපෝර්තු කළ යුතු

මීවිත මෙන් අන් අය පුරවන මීවිත මෙන් අන් අය සිහිසුන් කරවන මේ ඔබේ නොහික්මුණු හැසිරීම රපෝර්තු කළ යුතුය දැන් රතු ඉර පැන ඇත ඒත් මා සිහිසුන්ව තවම

Continue reading

යකඩ මාංචුව

හද බැඳ තබන යකඩ මාංචුව ඔබ නිසා මම මගේම හිරගෙයක ජීවිතාන්තයෙන් එපිටට සිර දඩුවමක් ලබන

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com