දීප්තිමත් දෑසින්

482819_448090955261041_1952426348_n

හිස අතගාන්නට සිතමි
මුහුදු ගණනක් ඈතට අත විහිදුවමි
ඒද දුර වැඩි විට
කරබාගමි

ඔබට ඇසෙන්නට පැ‍රැණි කවියක් කියවමි
දෙතොල් නොපියවා සිනාසෙනු ඇතැයි සිතමි
ඇස් වසා ඉමි
නොපෙනෙන දුරින් පෙනෙයි ඔබව මට

මහත් දුක මැද
දීප්තිමත් දෑසින්
ලෝකයටම ආලෝකය විහිඳවමින් ඉන්න

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "දීප්තිමත් දෑසින්"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com