මිදුණු දිය ඇල්ලකින්
ගලා යාමක් ඉල්ලන
ඔබේ නොවැඩුණු සිත
ප්රවේසම් කර ඊළඟ වසන්තය තෙක්
මුදා හරිමි කාන්තාරයට
රළු වැලි කුණාටුවකින්
ජල බිඳක් සොයා ගන්නට
චණ්ඩ ඉර පතනයකින්
පිණි බිඳක් පෙරා ගන්නට
එකම වසන්තයක
යළි අතරමං නොවන්නට
අනතුරු ඇඟවීමක් කරන්නට
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "අනතුරු ඇඟවීම"