ඔබම පමණක් නිවී කුමටද

kalt_by_raineese

ප්‍රේමය
හුඹස් මැටියෙන් තැනූයේ නොවේ
දෙව් ලොවින් අත් හළේද නොවේ
ඉතා කුඩාවට
ඉතා මිහිරියට
අපම සැදුවේ වෙයි

පුළුන් ඇති තැන
සියලු ගින්දර දරාගෙන
ඔබම පමණක් නිවී කුමටද

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

4 Comments on "ඔබම පමණක් නිවී කුමටද"

  1. අපූරු සංකල්පනාව, හරිම ලස්සනයි වගේම මට හිත ගියේ

    //පුළුන් ඇති තැන
    සියලු ගින්දර දරාගෙන
    ඔබම පමණක් නිවී කුමටද//

    කොටසට. අපූරුයි ජය වේවා.

  2. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

  3. හරි.එවන්නම්.බොහොම ස්තූතියි!!

  4. ගොඩාක් ස්තූතියි හිතනලන්තයට ආවට.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com