අපි ඔබේ පෙම් සිතියමේ
තැනින් තැන
රටවල් විදිහට
මැද්දෙන් ගංගා ගලන්න සලස්වා
ඈතින් ගිනි කඳු පිහිටුවා
මෑතින් හිම කඳු සිටුවා
අති උත්කර්ෂවත් ලෙස
අන්තිම පින්තාරුවෙන්
අවසන් කරන ලද හෙයිනි
මේ පෙම් සිතියම
ප්රතිචාර
Powered by Facebook Comments
අපි ඔබේ පෙම් සිතියමේ
තැනින් තැන
රටවල් විදිහට
මැද්දෙන් ගංගා ගලන්න සලස්වා
ඈතින් ගිනි කඳු පිහිටුවා
මෑතින් හිම කඳු සිටුවා
අති උත්කර්ෂවත් ලෙස
අන්තිම පින්තාරුවෙන්
අවසන් කරන ලද හෙයිනි
මේ පෙම් සිතියම
Powered by Facebook Comments
One Comment on "පෙම් සිතියම."
Trackbacks
[...] පෙම් සිතියම. [...]