අප තවම ගිනි මැළය පිරික්සන
ප්‍රේමය අවුස්සන
ඒ අතර මැද
අප කැමති දේ උත්කර්ෂයට
අනෙකා අපට නිතර මඟහැරෙන
අපේ සෙවනැල්ලෙන්
අපි අපිට හංගන
මේ ඔබේ අත්ල
හණ ගසන්නට ඉඩ නොදෙන
මේ මගේ පපුව
පච්ච කොටන්නට බිය වන
ඒත් අපි තවම
ගිනි මැළය පිරික්සන
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "අප තවම ගිනි මැළය පිරික්සන"