කිසිවෙකු හමුව නැත
හදවත කීතු කරන්නට
දුකක් නැත
ඒ ඔබ හිතන හැටි
බිමට වැටෙන්නට පෙර පෙනෙන හැටි
කිහිප විට හමුව ඇත
ඉතා උල් හෙල්ල පහරකි
හරියටම ප්‍රේමය උපදනා තැන
ප්‍රතිචාර
Powered by Facebook Comments
කිසිවෙකු හමුව නැත
හදවත කීතු කරන්නට
දුකක් නැත
ඒ ඔබ හිතන හැටි
බිමට වැටෙන්නට පෙර පෙනෙන හැටි
කිහිප විට හමුව ඇත
ඉතා උල් හෙල්ල පහරකි
හරියටම ප්‍රේමය උපදනා තැන
Powered by Facebook Comments
No Comments on "හරියටම ප්‍රේමය උපදනා තැන"