සමරාන : මං අමිලාන

329e4e0d0538766a6de60407b5486e5d

එංගලන්තය කේලාම් කියා
පුංචි දූපතේ අපව බිදෙව්වාද
‍රැජිනටත් දෙකක් කතා කර
ඇගේ පුතුන් මුණුබුරන්ටත් මං බණින්නද

ඉස්සර තිබූ අහසේ ලස්සන චිත්‍ර
වලාකුළු වෙන කොහේදෝ හංගගෙන
කවි වගේ සියක් දේ වෙනත් අය සොරාගෙන

බාගදා ඔබ ලොකු පොතක් ලියනවා ඇති
එංගලන්තය ගැන-‍රැජින ගැන
ඈ කෙනෙහිලිකම් කළ ඩයනා ගැන
අපි මෙහේ පාවෙවී සොයනවා ඔබ නිතර

නන්දනියි නන්දනයි දැන් කතාවත් නැති තරම
ඔබේ ඔය ආඩම්බර තියා පොතක් යට
වලාකුළු කීපයක රෝස පාටක් ගා යන්න

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "සමරාන : මං අමිලාන"

Trackbacks

  1. [...] සමරාන : මං අමිලාන [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com