Archive > November 2014

එදා හවස

ඉවර වෙන්නේ නැති එළියක් එක්ක මුහුණට පාත් වී කාල යානයකින් එහේ-මෙහේ යාම

Continue reading

නතර වීම

නතර වීම. බරපතල වචන දෙකක් එකම ළඟ එකට යෙදෙන්නාක් මෙන් එක ළඟ නතර වන තේරුම සුනම්‍ය කරවන්නට තව පොඩ්ඩක් ළං වන තිගැස්සෙන දුරස් නොවන සේ ඈත් වෙන බරපතල සිදුවීමක්ය නතර වීම.

Continue reading

මුහුදට සිහිය නැතිවෙන බව දැන

රාත්‍රියට මුහුද ඇවිදින්න යන බව සැවොම දන්නා රහසක්ද හිතවත සිප්පි ක‍ටු නිසි තැන්වලට යොමු කරන කකුළුවන්ය අනිසි ගමනින් ඇවිදින මට්ටියෙකු-දෙන්නෙකු ගොඩගලෙන් බිමට වැටෙන විට ඇසී-නෑසී යන ළ‍තෝනියක් ඇත ගොඩබිමෙන් එපිටට නොයන රාත්‍රියට මුහුදට සිහිය නැතිවෙන බව දැන ඇගේ ‍රැළි සොරකම්කරන කිඳුරියක් සිටිය හැකි බව කියමි මම

Continue reading

මුහුද සමනල ගැටයක

මුහුද;සමනල ගැටයකය අහසේ අන්තිම කෙලවර එක්කඉර;යන්තමින් බේරාගෙන තමන්ගේ හිස බැහැගෙනම යනසුළඟ;ලුණු රස ගෝනි ගෝනි එකතු කර මුහුණේ ඉරිම අඳිනමම;සඳලුතලයෙන් බහින්නට මඟක් හොයමින් ඉන්න අතරඔබ අලුතින්ම මුහුදක් සමඟ ප්‍රේමයෙන් වෙලීගෙන

Continue reading

හිතක නොව

මතක ඇත්තේ හිතක නොව ඔබත්-මමත් නැති වෙනත් අය ඇති තැනක-දෙකකය

Continue reading

තරුණ වීර බළල්රාළ

බළල් කොට්ටෙන් පාවෙන හාදු දෙන රුක්මන් රාමනායක තාප්පය උඩ බළල් ගැටිස්සියන්ට විසිල් ගහන රුක්මන් රාමනායක දැම්මා නැට්ට කොඩියක් මෙන කොට තාප්පෙන් කොන්ක්‍රීට් කණු උඩට මාරු වෙන නොදන්නා බළල් නෝනාවරුන්ගේ නැටි සපා කන දාමරික ලේන මරුවා පහත් වී බූල් බෝලයක් මෙන පනින්නේ සපා කන්න රුක්මන් ගෙළ මනමාලකම් පොඩ්ඩකට අමතක කර තාප්පය උඩ නින්ජාවකු මෙන් තනි කකුලෙන් [...]

Continue reading

ලන්ඩනයට ආ අලුත් ඩ්‍රැකියුලා

වෑන් හෙල්සින් කඹයක ආධාරයෙන් අන්ධකාර ගුහාවකට බහින්නේ නිද්‍රාවේ සිටින ව්ලැඩ් ද ඉම්පේලර්ට රුධිර සාත්තුවක් කරනු පිණිසය. වෑන් හෙල්සින් පසුපස රත්‍රන් තන්හාවෙන් අන්ධ වී පැමිණෙන ගැටයෙකි. රුධිර සාත්තුකරු ඔහුය. වෑන් හෙල්සින්ට වුවමණා යක්ෂයා අවධි කර ගැනීමටය. ඒ 1881 රුමේනියාවයි. යක්දෙස්සන්ද, වැම්පයරයන්ද හරි හරියට ඔට්‍ටු වූ කාලයෙන් ඉක්බිතිව එළැඹි ශාන්තවත් කාලයයි. ඉන් පෙර කාලය රාත්‍රියේ සැරිසරන වවුලන්ගෙන්ද, [...]

Continue reading

ලෝකය ඔත්තු බලයි අපි හෙළිදරව් වී සිනාසෙයි

ඔබේ ජීවිතය කෙතරම් පෞද්ගලික විය හැකි ද?ඔබේ ජංගම දුරකතනය,විද්‍යුත් තැපෑල,ෆේස් බුකිය,ට්විටර් ගිණුම,ලැප්ටොපය තුළ බහාලන තොරතුරු ආදිය කෙතරම් සුරක්ෂිත විය හැකිද?බලවත් රහස්‍ය අංක යොදමින් ප්‍රවේසම් කරන සමාජ ජාලා තොරතුරු ආදිය ඉතාමත් පහසුවෙන් තෙවැනි පාර්ශවයක් බාගත කරගන්නේ නම් ඔබ කලබල විය යුතු නොවේද?අතිශය පෞද්ගලික දුරකතන සංවාද වෙනත් පාර්ශව අසා සිටිනවා පමණක් නොව ඒවා පටිගත කරන්නේ නම් ඔබ [...]

Continue reading

සිය දෙනෙක් අහසින් වැටෙන්නට නියමිත The 100

ඔවුන් සිය දෙනෙකු වැ‍ටුණේ අහසිනි. අහසින් මිනිසුන් වැටෙන සිරිතක් නැති හෙයින් එය තවත් පැහැදිලි කර ගත යුතුය. ඔවුන් වැ‍ටුණේ අභ්‍යවකාශයෙනි. ඒ පෘථිවියේ සිදු වූ න්‍යෂ්ටික යුද්ධයකින් වසර 97ට පසුවය. පෘථිවියේ කක්ෂය මත තැනුණු අභ්‍යවකාශ මධ්‍යස්ථාන 12කි. 2400ක පිරිසක් ජීවත් වන ‘ආර්ක්’ එහි ප්‍රධාන මධ්‍යස්ථානයයි. වැ‍රැදිවලට කිසිදු සමාවක් නොමැතිව අභ්‍යවකාශයෙන් පෘථිවියට හෙළන අපූරු දඩුවම් ක්‍රම ඔවුන් [...]

Continue reading

හිස සුන් අසරුවෙකු පසුපස ඉතිහාස මහාචාර්යවරයෙක්

ඉකබොඩ් ක්‍රේන් සිවිල් යුද්ධයකය. ඒ 1781යි. හේ ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවේ චර පුරුෂයෙකි. හමුදා භටයෙකි. දැන් යුද්ධයේ කූටප්‍රාප්තියයි. කඩු ගාන්නට ඇති තරම් සතුරන් ඇති විට අශ්වයකුගේ පිට නැඟ ඉකබොඩ් සොයා එන්නේ හිස රහිත අසරුවායි. මා ඔබේ මනස නියමාකාරයෙන් දැන් පටලමි. හිස රහිත අසරුවා යැයි කීවාට අසරුවාට මරණයට පෙර හිස තිබුණි. ‘ස්ලග්’ හඬ නඟමින් ඉකබොඩ් ක්‍රේන් [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com