Archive > November 2014

ආදරයම පෙරලා දිය නොහැකි විට

කැඩපතක් වනු නොහැකිම විට පසු බසින ඔබව මතකයෙන් සිතුවමක් කොට ආදරයම පෙරලා දිය නොහැකි විට නිහඬ වන ලැබුණු සිනහව මැණිකක් සේ ‍රැකගෙන

Continue reading

සිහිනයකින් අංශුවක්

කැලෑ පාත්තයන් සිව් දෙනෙකු පාවෙමින් පිරිසිදු වැවක හබල් ලෑම නතර කළ පුංචි ඔරු මෙන් හැප්පි හැප්පී එකිනෙකා බද සිටියෝය මද කලබලයකින් නිසංසලව ඔබ සිගැ‍රැට්‍ටුවක් උරණ විට අළු පැහැති අළු අගිසි දිගු නියපොතු රහිත ඇගිලි අගින් සෙමින් තට්‍ටු කර කෝපි කෝප්පයට දමන විට එක් පාත්තයකු වැව් ඉවුර ළඟ ඉස්සි ඉස්සී සුදු පාන් කැබලි ඉල්ලන පහත් වේවැල් […]

Continue reading

මා නැළවුණ තරම

මෝසම කෙතරම් සමීපද ජීවිතයට ගැඹර තුළම ගිලි-ගිලී එදවස මෝසමේ මා නැළවුණ තරම

Continue reading

මේ මඟ හැරෙන විදිහ

ඉතාම සැලකිල්ලෙන් සඟවාගෙන සිටි ඔබව පවා

Continue reading

ඉමිහිරිම තාල වයන

හැමලිනයේ නලාකරු මෙනි ඔබ ඉමිහිරිම තාල වයන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com