සොඳුර
නාවික සැතපුම් සීයක දුරින් මම
අත්හැර දැමුණු නැවක සැඟවීගෙන
ගොඩබිමද-ඔබද
නොපෙනෙන මාර්ගයක පිහිටන ලද
යළිත් අප එකිනෙකා පසු නොකරනු ඇත
සොඳුර
එදා වූයේ
අන්තිම සිප ගැන්ම විට
ප්රතිචාර
Powered by Facebook Comments
සොඳුර
නාවික සැතපුම් සීයක දුරින් මම
අත්හැර දැමුණු නැවක සැඟවීගෙන
ගොඩබිමද-ඔබද
නොපෙනෙන මාර්ගයක පිහිටන ලද
යළිත් අප එකිනෙකා පසු නොකරනු ඇත
සොඳුර
එදා වූයේ
අන්තිම සිප ගැන්ම විට
Powered by Facebook Comments
One Comment on "අන්තිම සිප ගැන්ම විට"
Trackbacks
[...] අන්තිම සිප ගැන්ම විට [...]