ඔබ නෙළූ මිහිරි පල
තුඩඟ තබා නොතබා සුරැක
කුමට මා අත තබන්නෙද
හාමත්ව, පිපාසයද බලවත්ව
වැලි කුණාටු බලාපොරොත්තුව
කාන්තාරය හරහා යන ගමන
මරණය පිණිස
එ'මඟ මිරිඟුවක මිස
නිල්ල නිලන ගහ කොළ මුණ නොගැසෙන
ඔබ නෙළූ මිහිරි පල
ඔබට
මට නෙළන්නට නුවමණා සියලු පල
ගස්වලට
ප්රතිචාර
Powered by Facebook Comments
One Comment on "ඔබ නෙළූ මිහිරි පල"
Trackbacks
[...] ඔබ නෙළූ මිහිරි පල [...]