අපේ පොදු සංවාද

11081210_858488720890112_710135721202698793_n

එදිනෙදා තොරතුරු කතා කරන
අපේ පොදු සංවාද
ඔබේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රශ්න අහන
දුරකතන ඇමතුම්

සිටිමි-නිදුකිනි-දුටිමි-ඇසුවෙමි
මේ වචන කොයි තරම් නීරසද ඇහෙන විට
නිසරු පොළවක්ය සරු බීජ වුව පල නොදරන
බඳුනක් නොව හදවතකට-සිතුවිල්ලකට වුව බි‍ඳෙනු අවසරය
මැලියම්ද-ලා‍ටුද තැවරීම බඳුනකට ලැබෙන විට
කවදාහෝ වැසි වැටෙනු ඇති බවම පැවසීම
මොන තරම් අමිහිරිද-දුක්ඛිතද

එදිනෙදා සිනහව කාබන් කොළ තබා පිටපත් කරන
ඉල්ලූ හැම විටම එක බැගින් ඉදිරිපත් කෙරුම
සතුටක්ද මට කිසිදා නොදැනෙන

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "අපේ පොදු සංවාද"

Trackbacks

  1. [...] අපේ පොදු සංවාද [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com