රේඩියෝව ළඟ ඉදගෙන
දුම් දමන කෝපි කෝප්පය
කම්මුලට තියාගෙන
මම ඉන්නකොට;
ඔබට නින්දක් තියෙනවද
කොයිතරම් ඈත හිටියත්
කොයිතරම් කල් ගෙවුණත්
කම්මුලක සිපුම් පහරක් මැකෙනවද
පින්තූරය : A L E X A N D E R . S Y C H E V
ප්රතිචාර
Powered by Facebook Comments
රේඩියෝව ළඟ ඉදගෙන
දුම් දමන කෝපි කෝප්පය
කම්මුලට තියාගෙන
මම ඉන්නකොට;
ඔබට නින්දක් තියෙනවද
කොයිතරම් ඈත හිටියත්
කොයිතරම් කල් ගෙවුණත්
කම්මුලක සිපුම් පහරක් මැකෙනවද
පින්තූරය : A L E X A N D E R . S Y C H E V
Powered by Facebook Comments
[...] කම්මුලක සිපුම් පහරක් [...]
31/05/2015 at 6:46 pm Permalink
ලස්සනයි. දිගටම ලියන්න