'ඔබට;
දෙළුම් ඇට විසුරවන්නත් පුළුවන
පැණි රසැති යුෂ බිඳක්
මුවඟින් මුවඟකට
මාරු කරන්නත් පුළුවන
කැබලිව කුඩු විසිවුණ දවසක්
මුල සිට අලවන්නත් පුළුවන'
සමහර විට
සමහර දෑ
ඇය කරන පිළිවෙලටම
රස නොදැනෙන්නත් පුළුවන
ප්රතිචාර
Powered by Facebook Comments
'ඔබට;
දෙළුම් ඇට විසුරවන්නත් පුළුවන
පැණි රසැති යුෂ බිඳක්
මුවඟින් මුවඟකට
මාරු කරන්නත් පුළුවන
කැබලිව කුඩු විසිවුණ දවසක්
මුල සිට අලවන්නත් පුළුවන'
සමහර විට
සමහර දෑ
ඇය කරන පිළිවෙලටම
රස නොදැනෙන්නත් පුළුවන
Powered by Facebook Comments
No Comments on "ඇය කරන පිළිවෙලටම"