2043 දවසක හිම වැටෙයි. රේඩියෝවකින් අඩු ස්වරයේ ගීතයක් වාදනය වනු ඇසෙයි. පසුබිම් කටහඬකින් අසන්නේ ‘දැන් ඔබ කුමක් කරනවාද?’ කියාය. ඉතා උණුසුම් තැනක, දැඩිව ආදරය කරන්නෙකු සමඟ සිටිනවාද කියාය. එහෙත් ඊළඟට ඔහු පවසන්නේ ඒ සාමාන්‍ය ජීවිතය තව දුරටත් වලංගු නැති බවයි. සාමාන්‍ය ලෝකය තව දුරටත් අදාල නොමැති බවයි. නොමැරී ජීවත් වීම පමණක් දැන් ඉතිරිව ඇති බවයි. […]
Archive > May 2016
අවුරුදු කිහිපයක් දිග පැය දෙක-5 to 7
ඔහු ලිවීමේ ලාලසාවෙන් පෙළෙයි. දිවා, රෑ නොතකමින් කියවමින්, යළි ලියමින් ගෙවන ඒ ජීවිතය භයානක රෝගයක් වැනිය. එතෙක් කල් පාර මාරු වූයේත්, ආහාර ගත්තේත්, දෛනික ජීවිතයේ සියලු කටයුතු කළේත් අවිඥානිකවය. එහෙත් හදිසියේ ම දිනෙක ඔහුට සිහි බුද්ධියෙන් යුක්තව පාර මාරු වන්නට වැඩ කටයුතු සලසවන්නේ රූමත් කාන්තාවකි. ඈ පාරෙන් අනෙක් පස සිට දිගු ඇඟිලි දෙකින් අල්ලා ගත් […]
ආදරය එතරම් බරැති ගල් කුලකි
කුරුලු හඬක් ඇසී මිහිරි යැයි සිතී කෙටි දුරක් ඇවිද ගිය දින ඇත කුඩා දිය සීරාවක් දැක සිහිලසයි සිතා දිය බිඳක් තොලඟා ඇත හදිසියේ නතරව; ඔබ විසින් පෙර දිනෙක තිලිණ කළ පරවූ මල් මිටක් දැක සිටි තැනම ගල් වීමි ආදරය එතරම් බරැති ගල් කුලකි එක තැනක හැමදාම පවතින