Archive > June 2016

සුවඳ වගුරන දිය ඇල්ල

මගේ අත්ල සුවඳ වගුරන දිය ඇල්ල ඔබම සිඹ සිඹ කැළැල් ඇති කළ පිහි ඇනුම් ලද රෝස පෙති අතුල රේඛා කිහිපයක මතක ලද විජ්ජාව මේ; හදිසි-අනිසි පෙම

Continue reading

පෙම් නොකර පෙම් කර

වෙහෙසය; පෙම් නොකර පෙම් කර මේ සුළු ජීවිතය තටු රහිත ඒත්;පියාඹන්නට ආසා කරන

Continue reading

සාධාරණම සටන

බොහෝ විට ඔබය දඩයම අභය භූමියක විසුවාට වනාන්තරයකට යන තෙක් ඉවසුම් ගන්න බොහෝ විට එතනය සාධාරණම සටන

Continue reading

ප්‍රේම ත්‍රිකෝණ

සෑම ප්‍රේම ත්‍රිකෝණයක ම විවර කළ නොහැකි දොරකි ඇරුණු කවුලු සිය ගණනකි කිසි විට-කිසි කෙනෙකු පැන නොයන අරුමයකි

Continue reading

එතෙක්;පර නොවී ඉන්න

අඳුරුම අහස යට දකුණු කෙලවර කණාටු ගසක් වූ පසුත් නොමැරී ඔබට හෙවණ දෙමි වැසි එන දවසක් තෙක් මම ඉවසා ඉමි අනේ එතෙක්; පර නොවී ඉන්න.

Continue reading

හෙට දවසේ සිනමාවේ මල් පිපීම

මා එහි යන විටත් ශාලාව අඳුරු කර හමාරය. බිමල් ජයකොඩි සමීප රූප රාමුවකය. එය ඡේදනය කරමින් සමාධි ලක්සිරි පෙනී සිටියි. නිශ්ශබ්ද කෝලහාලයක් ප්‍රකට කරමින් මේ අඹුසැමි යුවළ තිරය පුරා එහේ මෙහේ ඇවිදියි. විවාහක තරුණ යුවළක ස්ත්‍රීය අන් තැනක බැදී ඇත. පුරුෂයා විසින් ස්ත්‍රියට පනවන බ්‍රහ්ම දණ්ඩනයේ පටන් තවත් නොයෙක් දණ්ඩන සමඟ ස්ත්‍රිය මහත් අරගලයකය. කු‍ටුම්භය [...]

Continue reading

කියැවීමෙන් ශෝකයට පත් වෙන්න මම කැමති නැහැ -ඩැනියෙල් ස්ටීල්

ඩැනියෙල් ස්ටීල් ප්‍රකට අමෙරිකානු ලේඛිකාවකි. වැඩිම නවකතා ගණනාවක් අලෙවි වීමේ වාර්තාවට හිමිකම් කියයි. මෙතෙක් ලෝකය පුරා වැඩිම අලෙවිය ඇති ලේඛකයන් හතර දෙනාට ද ඈ ඇතුළත්ය. ඒ මිලියන 800ට අධික අලෙවියකි. නවකතා හැරුණු විට ළමා ප්‍රබන්ධ සහ කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ඈ විසින් ප්‍රකාශයට පත් කර තිබේ. භාෂා 28ට ඇගේ කෘති පරිවර්තනය වී තිබේ. රූපවාහිනී කතාන්දර [...]

Continue reading

මං වැඩිපුරම ලිව්වේ මහා ජීවන අරගලයක් මැද්දෙයි -අනීතා දේසායි

කුඩා දරුවකු ලෙස අනීතා දේසායිට වුවමණා කළේ තමන් ලියූ පොත් ගෙදර පොත් රාක්කයේ තිබෙනවා දැකීමටය. නිකොලොයි ගොගොල්, ‍තෝමස් හාඩි සහ වර්ජිනියා වුල්ෆ්ට ආසන්නයෙන් අනීතා දේසායි ගේ ද පොත් කිහිපයක් තිබෙනවා දැකීමය. මේ පොත් කිහිපයේ සිහිනය මේ වන විට කෘති 18ට අයිතිවාසිකම් කියයි. බුකර් සම්මානය සඳහා ඇගේ කෘති තෙවතාවක්ම නිර්දේශ විය. 1978දී සාහිත්‍ය ඇකඩමි සම්මානය දිනා [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com