Archive > July 2016

සුළු දෙයකි

සුළු දෙයකි සරුසාර මිදි වත්තක්ද; නොපූදන විට එකදු මිදි ඵලයක්

Continue reading

ඔබ; අන්න එහෙම

විසිත්ත කාමරය ඉතාම නිශ්ශබ්ද ඒත් ගස්වලින් කොළ වැටෙන විට එබී බලන ඔබ; අන්න එහෙම

Continue reading

අප වැනි ගිලෙන අයට

පිදුරු ගස්; අප වැනි ගිලෙන අයට නොගැලපෙන වගුරු බිම් හරියටම ගැලපෙන

Continue reading

බැමි

ලිහිල් කළ පසුය වඩා බර අප අතර තිබෙන බැමි පුළුන් පොදක් සේ සැහැල්ලු යැයි සිතූ විටය නිමක් නැති අගාධයක ගිලෙන්නේ මම

Continue reading

දඩුවම

තෙල් පුරවා පහන් තිර දැමුවද සුළඟ වෙනත් අත ගියද නොදැල්වී සිටීම යළි දැල්වුවද නිවී යාම

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com