සමහර විට
ඒකම වෙන්න ඇති
ලොකු ගහක්
උගුල්ලලා දාන ක්රමය
ලස්සන ම මල් පිපෙන
අතු කිහිපය
කප්පාදු කිරීම
යළි පිපුණත්
ලස්සනක් නැති බව කීම
ඒ මත විසෙන් අංශුවක් තැවරීම
මැරෙන තෙක් බලා සිටීම
ප්රතිචාර
Powered by Facebook Comments
සමහර විට
ඒකම වෙන්න ඇති
ලොකු ගහක්
උගුල්ලලා දාන ක්රමය
ලස්සන ම මල් පිපෙන
අතු කිහිපය
කප්පාදු කිරීම
යළි පිපුණත්
ලස්සනක් නැති බව කීම
ඒ මත විසෙන් අංශුවක් තැවරීම
මැරෙන තෙක් බලා සිටීම
Powered by Facebook Comments
No Comments on "යළි පිපුණත්"