හිස ද සිඳ ගලවා කණකර අභරණ රැස ද ඒ ඇතැයි සිතා යන අතරතුර හදිසියේ බිම වැටෙන්නට යෙදුණ කුඩා කඩුක්කම ඉතා සිහින් මල් වැලක් කැටයම් කළ; දැන් ඉතින් ඔබ කියන්න පළිගන්නේ කොහොමද ඔහු මෙහෙම පාගන්න බය වෙනකොට පවා ඔබේ ඒ පොඩි කඩුක්කම මථුරාවෙන් ද; සංකස්සපුරයෙන් ද නොගෙනා හෙයින් කුමරියක වීථියක; පටු පාරක මුණ ගැහුණෙන් ද ඔබ […]
Archive > April 2017
නොකළ යුතු දේ අතර; ප්‍රේමයත් ඇති විට•
සියලුම සුරංගනා කතාවල සිටි පිසාචයන්; විරූපීන්, කුරුමිට්ටන් සිහියට නැඟෙන බන්ධන, මායා කර්ම සහ මන්තරවල උදව්වෙන් වසඟයට පත්ව තාවකාලික ස්මෘතියක ගිලී ගිය ඒ අයද; මිනිස් පිටපත් පවා හදන මගේ සිහිනද වීදුරු බුජමක ලා කැලැත්තෙන හොඳ හදවත් ඇති කුරුමිට්ටන් අවංක පිසාචයන් පෙම් කවි ලියන්න දන්නා විරූපීන් බුජමෙන් නිෂ්පාදනය වන විට; කණ්ණාඩියෙන් මගේ ප්‍රතිබිම්බය පෙනෙන ඉතිං;මේ නොකළ යුතු […]
තදබදය; අප අතර
තදබදය; අප අතර දහදිය ඉතිරි කරන විදුලි පංකා නැතිව වුවද වෙනදාට සුළඟ නිපදවෙන එහෙත්; ඔබේ මුහුණට-මගේ මුහුණ සම්මුඛ වන විදුලි රේඛා ඡේදනය වන සුළු මොහොතක “ඒ මොහොත” නිමැවෙන කපු සාරි ද-නිල් ඉරි බ්ලවුස ද කිරි සුදු කමිස ද-දුඹුරු කොටු කමිස ද කාරණා දැනගෙන සුළඟට අප අතරට එන්න ඉඩ හදන ගෑවුණොත් පිච්චෙතැයි සිතා ඒ මැදට අත්ල […]
අප අතර ඇති විය හැකි යුද්ධයේදී•
කිසි විට සීරුම් සහ සුළු තුවාල නොවිය යුතු උස් තැන්හි සිට අනෙකා සිටින පහතට ගල් නොපෙරලිය යුතු අපවාද මල් මාලා ගෙල වටා නොදැමිය යුතු සටන අතරමැද සිප ගැනීමට ඉදිරියට නො ආ යුතු ඉතා දරුණු තුවාල ඇති කළ හැකි බෝම්බ දමා ගැසිය යුතු මරණෙන් මතු සටන නොනැවතිය යුතු හදවත ද සැතකින් කපා අයින් කළ යුතු සටන […]
ඔබ ඔතන ඉන්න•
ඉහිල්ව සිහිල්ව ඉන්නැයි නොකියා ‘ඔබ ඔතන ඉන්න’ පමණක් කියා යන විට අව්, වැසි, කුණාටු සියක් සිසාරා මම එතැනම හිටගෙන ඉන්න විට ඔබ ඉන්න තැන; සීතලද, රස්නෙයිද කියා හිතන එක ඒක මොකක්ද? කටු ඉඹුලේ මෙන් නොයෙක් හැඩයෙන්, විසෙන් උල් ඇනෙන විට ඔබ ඉන්න තැනට කවදහරි සමනලුන් ආවාද අත්තටු මුහුණේ වැදුණාද සිසිලක්, සතුටක් දැනුණාද එහෙම හිතන එක […]