දාතමද නොදා අතේ වළලු නොලා කිංකිණි ශබ්ද නොනඟා ලියන්නට සිටි ලියමන වත්සුණු ගල්වා මුතු අකුරෙන් වාත්තු කරවා පිටු සීයක් විතර ලියන්නට සිටි ලියමන වෙහෙස බව නොකියා අත් නො අල්ලා ඇවිදූ දුර ගණනය කර ලියන්නට සිටි ලියමන මේසයේ වාඩි වී *ලිපියෙහි කොළයට මුහුණ යොමන විටම පැමිනුන දිගු දුර ඇමතුම හුස්ම නාල්ලා කී පණිවිඩ ඉන්පසු පෙම්වත,මේ ඒ […]
Archive > July 2017
වයර්•
‘මේක මහා වංචාවක්’ ලෑන්ඩ් ෆෝන් එකක රිසීවර් එකත් එක්ක තියෙන වයර් එකක් මගේ බෙල්ලෙ එතෙනවා වගේ එකක් මට තේරුණා.ඒ වයර් එක දිගේ කේන්තියෙන් හෙලපු හුස්මකුත් ඇවිල්ලා වම් කණේ වැදුණා. මට බය හිතුණා ඒයි!! මොකෝ මං වංචාවක්නෙ කරමින් හිටියේ.එහෙම වංචා ලෝකෙ මීට කලින් වෙලා තියෙනවා.ඒ නිසා මේක මම අලුතින් හොයා ගත්ත එකක් නෙවෙයි. ඉතිං මං සන්සුන් […]
ඒත් ඔබ;
ඉවතලන ප්ලාස්ටික්ය ප්‍රේමය නොදිරමින් නොයෙක් තැන මතු වෙන ඒත් ඔබ; කොම්පෝස්ට් පොහොර මැරුණු පැළවලටත් පණ දෙන
ශාංකාව ය; විමසිල්ල ය
රහස් ඔත්තු සේවාවක අලුතින් රස්සාව ලද්දාක් මෙනි වියළී කොළයක් බිම වැටුණත් ශාංකාවය; විමසිල්ලය ඉස්සි-ඉස්සී ඇඟිලි තුඩින් සොයන්නේ කොළ වැටෙන්නට හේතුව ය චෞර සිත බලෙන් කොළ හෙලන සර-සරය මා මෙන්ම අනෙක් අය කලබල කරන හික්මවාගෙන සිත පලක් නැත මේ අලුත් රස්සාවෙන් සෙතක් නැත රහස් ඒ විදිහටම තිබෙන්නට හැර වෙනදා ගිය ගමන් යා යුතුය උදේටත්-රෑටත් නිකරුනේ ඔබව […]
පිළිවෙළම දෑ
මුහුද; අනෙකා පිට අවුල් පටලන කොණ්ඩා රැලි ද ගස්සන ලුණු රසෙන් බලෙන් සිපුම් දෙන ඒ වාගෙමයි ඔබත් හරියට පිළිවෙළම දෑ නිතර අවුලන
ඔබ; දනීද
නිවා දමා විදුලි බල්බය විනාස කළ හැකිද ඔබට ආලෝකය සයනයෙන් නැගිට දැල්විය හැකියි මටම ඒ එළිය එහෙත් යටි අරුත එයද අඳුරේ තැබිය හැකි බවට තර්ජනය කිරීමද එයට අවනත නොවීමද මධු නොබොන්නැයි කීමද දිව්රා පොරොන්දු වී මධු ද; ධූම ද; සියල්ලම පිළිවෙළින් බීම ද නොසැලෙන පිළිමයක් හමු වූ විට විස යෙදූ කිරිච්චියකින් තුවාල කිරීමද ආලෝකය ද; […]