පෙම්වත,මේ නොලියූ පෙම්පත

add06bb5939d7feaf5d65931ed0b83e2

දාතමද නොදා
අතේ වළලු නොලා
කිංකිණි ශබ්ද නොනඟා
ලියන්නට සිටි ලියමන

වත්සුණු ගල්වා
මුතු අකුරෙන් වාත්තු කරවා
පිටු සීයක් විතර ලියන්නට සිටි ලියමන

වෙහෙස බව නොකියා
අත් නො අල්ලා ඇවිදූ දුර
ගණනය කර ලියන්නට සිටි ලියමන

මේසයේ වාඩි වී
*ලිපියෙහි කොළයට මුහුණ යොමන විටම
පැමිනුන දිගු දුර ඇමතුම
හුස්ම නාල්ලා කී පණිවිඩ

ඉන්පසු
පෙම්වත,මේ ඒ නොලියූ ලියමන

*මිල්ටන් මල්ලවාරච්චි ගයන 'මධුමල ලෙස' ගීතයේ එන්නක්.

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "පෙම්වත,මේ නොලියූ පෙම්පත"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com