Archive > August 2017

අපි ඉන්නෙ පින්තූරවල

හැම දේකටම නමක් තිබෙන ඒත් කෝ ඔබට-මට අපි ඉන්නෙ පින්තූරවල විතරයි ඇත්තට සමහර වෙලාවට වෛවර්ණ ඉමොජියක සිහින් ශබ්දයක් නඟාගෙන හුවමාරු වෙන පුංචි තෙරපුමක අපි හිටියෙ එහෙම බැටරි බැස්සොත් නිවෙන්නම පතාගෙන ඒ තරම් අවදානමක රතු කොඩිය අතේම තියාගෙන ඔබට-මට නමක් ඕනා වෙන්නෙ මොකටද විශේෂණ සහ උපසර්ග නොදන්නා විට සෑම සක්ක පදයකටම තමන්ගේ වැඩ තියෙනකොට කාංචනා අමිලානි• [...]

Continue reading

සෙසු අය

අතුරේ යන පුරසාරම් නොදොඩන උඩු කරණම් ගසන බිම නොවැටෙන වෙඩි බෙහෙත් සුවඳ හමන තුවක්කු පත්තු නොකරන පමා වී පැමිණෙන අය උක් ගස් මෙන් පැණි රස උපදවන ඒ අතර ඉතිරි ඔක්කෝම සෙනඟ; සමූහ ඡායාරූපයක එකම විදිහට ඉන්න වෙන-වෙනම හඳුනා නොගෙන නැගිට යන කාංචනා අමිලානි• ජූලි 21

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com