ලාංකේය ළමා සාහිත්‍යයේ සිබිල් සලකුණ 90 විය සමරන්නේ ඔක්තෝබර් 31 දාටය. ‘ආයුබෝ වේවා, අනූවට පා තබන සිබිල්!’ නමින් එදිනට සිතුවම් දැක්මකි. ‘පුදුම රිදී ගස’ සහ ‘සිද්ධාර්ථ කුමාරයාගේ කතාව’ ඇතුළු ඇගේ නවතම චිත්‍ර අන්තර්ගත මේ ප්‍රදර්ශනය ඔක්තෝබර් 31 වැනිදා සවස 4.30ට ලයනල් වෙන්ඩ්ට් හිදී විවෘත වන අතර එය නොවැම්බර් 1 සහ 2 දෙදින දවස පුරා පැවැත්වේ. [...]
Archive > October 2017
ප්‍රේම භාණ්ඩාගාරික
ප්‍රේම භාණ්ඩාගාරික ය යතුරු කැරැල්ල ඉනේ සිට ශබ්ද නංවන වෙනකෙකු උදුරා ගනිතැයි බිය ය නින්දත්-නොනින්දත් ය ‘එව, අසා සිටව, ධාරණය කරව මොහොතකින් අනෙකක් කරව’ එහෙම වැරැදි උපදෙස් බෙදන ඔබ, ප්‍රේම භාණ්ඩාගාරික උල්පත් පෑන්, කුරුලු පිහාටු රැගෙන ඔබ සමඟ එහේ-මෙහේ යන මම: අතවැසි ය ප්‍රේමයට අත තබනු නුසුදුසු ය ‘සිහින පසිඳනුය, අනු සිහින සෙලවෙන සුළුය ප්‍රධානය [...]
බිග් බෑඩ් වුල්ෆ්ලාගේ ලංකාගමනය
ඒ වෘකයාගේ දත් කියත් පටි මෙන් ය. කපටි සිනාවෙන් ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දිගු තාප්පය පුරා පොල් ගස් යටින්, බස් හෝල්ට් පසු කරමින්, කෝච්චි මඟ හරිමින් යන්නේ හෙයින් පසුපසින් යාම සුදුසුය. ඒත් කහ පැහැති සරමක් බැරි මරගාතේ ඇඳගෙන සිටින හෙයින් වෘකයා ශ්‍රී ලංකාවේ උපන් වෘකයෙක්ද නැත්නම් මෙරටට ආනයනය කළ වෘකයෙක්දැයි පළමුව දැනගත යුතුය. එහෙත් එහේ [...]