දේවිකා වඩිමංගාව ප්‍රකට මාධ්‍යවේදිනියකි. වසර විස්සකට අධික කාලයක් ළමා පුවත්පත්වල සේවය කළ ඇය, දැන් වෙසෙන්නේ ජර්මනියේ ය. හැම්බර්ග් සහ දාම්ස්ටඩ් නගරයන් හි ජර්මන් භාෂා අධ්‍යයන ආයතනයෙන් ක්රමාණුකූලව ජර්මන් බස හැදෑරූ ඈ, ජර්මන් බසින් සිංහලට පරිවර්තනය කළ පළමු ළමා කෘතිය ‘මමයි මගේ අක්කා ක්ලාරායි’ නමින් පසුගියදා නිකුත් විය. මේ සටහන ඒ නිමිත්තෙනි. මම නාන බාල්දියේ බැහැලා […]
Archive > November 2017
ලිවීම කියන්නෙම අවදානමක් | සුදර්ශන සමරවීර
සුදර්ශන සමරවීර ප්‍රකට විචාරකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි.වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය ‘සුනෙත් කාන්තගේ ශෝකාන්තය’ නමින් ද, පළමු කාව්‍ය සංග්‍රහය ‘මීදුමාරේ සළු උනා’ නමින් ද පසුගියදා නිකුත් විය. මේ හෘද සංවාදය එය නිමිති කරගෙන ය. + ඔබේ කෙටිකතා ඇතුළේ තියෙන ඉන්ද්‍රජාලික ස්වභාවය නිසා, වෙනත් කෙටිකතාකරුවන් අතරින් වෙන්වෙලා පෙනෙනවා. ඒත්, කෘතියේ අන්තර්ගත පළමු කෙටිකතා හතරෙන් පස්සේ […]