පියාපත් බර වැඩිව පියාසැරිය නතර කළ මෘදු පියාපත් හිමි පක්ෂිය; කියව; අහස නොතරම්ද පියාසැරියම ගිනියම්ද යනු මිසක ඉනු කියා කිසිවකු නතර නොකළෙහිද දැවීමක ගිනි පුලිඟුවක දිලිසි දිලිසී මතකය පවතීය ඒත් ඒ අළුය; නියතිය ය යළි පියාසර නොකිරීමය එපමණය සුබ ගමන් Indika •
Archive > December 2017
කුඩ හොරාගෙන් රිදී ගසට ආ ගමේ උපන්න සිංහල ළමයා
ගම්සභා හන්දියේ විසාල රවුලකි. ට්රැෆික් ලයිට් උඩ වැලක් එතෙන්නා මෙන් සුදට හැරුණු රවුල් ගොඩකි. එතන එකම ජරමරයකි. වාහන පපුව පුම්බාගෙන නලා නාද කරති. පයින් ගමන් කරන්නෝ පමණක් වදෙන්-පොරෙන් රවුල් ගස් බේරමින්-රිංගමින් මහත් වෙහෙස මහන්සියෙන් ඇවිදිනු පෙනෙයි. මම ද බසයෙන් බැස ගම්සභා හන්දියේ තිබු ඒ මහා දුවන රවුලෙන් බේරී ඩයස් පෙදෙස තෙක් දුවන්නට වීමි. රවුල් ගස් […]