Archive > February 2018

කළ යුතු දේ නැතිද එකක්, දෙකක්වත්

පිපිරී යුෂ ගලන මිදි ඵලයක් සේ නිස්කාරනේ දියවී ගියෙන් නෙළූ අත ද, බහාලූ කූඩයද පුපුරුවා හල සුරත ද ස්මරණයට ගතිමි “ජලය පිරවූ බඳුන ඔබ නිසොල්මනේ යා යුතුය දිය ඉහිරවා අවට හැඩි නොකළ යුතු” සොඳුර, කළ යුතු දේ නැතිද එකක්, දෙකක්වත් මට උරුම? ගසා දමමි අත “මදක් ඉවසා අවට නරඹන්න” යැයි කියන වසා දමමි කවුළුව දේදුන්න [...]

Continue reading

ස්වයං ලිඛිත මරණ දැන්වීම්

‘The delhi walla’ නමින් දැක්වෙන බ්ලොගයකි. විවිධාකාර ලිපි සහ සේයාරූ අතර අමුතුම ආකාරයේ වාසගමක් සහිත ‘ටැග්’ එකක් දුටු හෙයින් එය ලුහුබඳින්නට සිතීමි. පළමුව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ මේ ලුහුබැඳීම ඇරැඹි අතර ඉනික්බිතිව ‘The delhi walla’ බ්ලොගය ද ඊට අයත් විය. මහත් ආකර්ශනයක් සහිත මේ ‘ටැග’ය මගේ සිත පැහැර ගත්තේ එහි වූ අපූරු බව නිසා ය. මරණය සැමරීම [...]

Continue reading

ගඟක් ව ඔබ;

පහසුය පැවතීම ගඟකට වුව පතිත වන තුරුම ගසක් කළඹා ගං දියට පොරව ඔබ සතු නොවූව ද කපා හෙළූ අය හඳුනන්නේ වුව ද පිළිතුරක් නොතිබිය හැකිය ගඟ පසුකර යන සියලු දෙන මල් මිටි විසි නොකළා විය හැකිය ගඟක් ව ඔබ; ගල ගලා පැවතීමේ නියමය මිහිරි මොහොතක අමතක නොකළ මැන ගඟ නොදු‍ටුව ඉතා කුඩා මල් ද; පොහොට්‍ටු [...]

Continue reading

හිම මිදෙනකන්

හැම තප්පර දෙකකටම පාරක් ම ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා. පණිවුඩ එකක් පිටිපස්සෙ ඒකට ම අදාළ අනු පණිවුඩ 20-30ක් පෝලිමට හිටගෙන ඉන්නවා මට පෙනුණා. සමහර පණිවුඩවල තිබ්බ නො ඉවසිලිමත් ගතිය මට පෙනුණා. ඒවා තමන් දාගෙන ඉන්න සනීප සපත්තු පවා හොලවනවා මට පේන්න ගත්තා. නො ඉවසිල්ලෙන් නැවෙන-දිගෑරෙන කමිස අත් දිහාව මම බලාගෙන හිටියා. මේසයේ කෙළවරට තට්ටු [...]

Continue reading

සාහිත්‍යයේ ජීවිත කැපුමේ ගාල්ලේ සමර පැහැය

  මම රැජින වීදියෙන් මදක් ඉදිරියට ගොස් එතැන තාවර වෙමින් හුන් පොලිස් භටයන් පසුකර වම් නැම්මක් ගතිමි. සමර පාට බිත්තිවල සෙවණැලි ය. එකිනෙකා අත් අල්ලාගෙන සිටින අභිනය සහිත දිගැති ජනේල ය. උනුන් පිටුපා සිටුවා ඇති නිල් පාට පසුබිමේ පින්තාරු කළ සැවුල් රූපයකි. ඒ නිල් පැහැති ය. පාරේ වම් පාර්ශ්වයට අයිති කොඩි කණු මත ගාලු සාහිත්‍ය [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com