නැරැඹීම තමා සතු අයිතියක් බව අඩි හප්පා කළෙන් තර්ජන නගරය සතු අලංකෘත සියලු දේ (පිළිම ඇතුළුව) දැන් චතුරස්‍රය මැද වීනස් ඔබත් එතැන අතක් අහිමිව සළුව බාගෙට පොරවගෙන කාමාතුරයන් අතට පත් වෙන්න නියමිතව වීනස් මම මෙතන කාමාතුරයන්ට මඟ පෙන්වමින් පැණි රස බීම පිරිනමමින් මේ අපේ දෛවය ඔබ කියාවි කැඩුණු අත දෙස බලමින් “ගල් වෙන්න ඇහැකි නම් […]
Archive > March 2018
දුම්රිය කවුළුවෙන් එහා ලෝකය
දුම්රථ කවුළුවකින් එළිය පෙනීමේ සැබෑ අලංකාරය ගැන යම් අදහසක් මසිතේ පිළිසඳවීමට ‘window seat project’ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට හැකි විය. ඒ ආකාරයෙන්ම දුම්රථ කවුළුවකින් ඇතුළත පෙනීමේ තවත් ලස්සනක් ඇතැයි ඒත්තු ගැන්වීමටද හැකි විය. මේ සෑම පින්තූරයකටම ඊටම අනන්‍ය වූ හැඩයක් සහ කතාවක් තිබීම ඊළඟට මසිත නොසන්සුන් කර දැමීය. ඉතාම සාමාන්‍ය රාමුවක් තුළින් අසාමාන්‍ය රූප විශාල ප්‍රමාණයක් පෙන්වීමට […]