Archive > November 2018

“ක්ලාරයි ඇගේ මල්ලියි” අපේ ළමයින්ට විස්මලන්තයක්

බාල්ඩුයින් පෝනියා ගැන මට මුලින් තිබ්බෙ අපැහැදීමක්. හැබැයි උගේ නම අපූරුයි කියනෙක නම් පොඩ්ඩක්වත් අමතක කරන්න බෑ. ‘බාල්ඩුයින්’ කියලා ළමයකුට වුණත් දාන්න යසයි කියලයි ඊළඟට මම හිතුවා. ඒත් පෝනියෙකුගේ නමක් ළමයෙකුට දාන එකට ක්ලාරයි, එයාගෙ මල්ලියි මොනවා කියයිද මන්දා! බාග වෙලාවට එයාලා කියාවි ‘මොනවා? පෝනියෙකුගේ නමක් ළමයෙකුට දාන්න? කියලා’. තවත් සමහර විට කියාවි ‘ ඒක [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com