Archive > December 2018

චූල කවි•

අත බැඳ තැබුණු වයර් ගැලවූ පසු ය දැන් මළ මුහුද මෙන් ශාන්ත ය රළ නොගසයි අංකිත පුවරුවක සියලු දනා ලියූ හෙයින් ය මේ මුණගැසීම *මිහිදල් දාපුල ය ආ හෙයින් ලියූ කවි ය ආපසු හැරී ආ හෙයින් මා නොලියූ කවි ය හිත බැඳ තැබුණු වයර් ද ගැලවූ පසු ය දැන් ශෝකය ය ඉමොජිගත සාංකාව ය කිසිවකු […]

Continue reading

කැෆ්කියානු වංකගිරියෙන් බිමට බට සංචාරක කවි•

කවිය තුඟුවත්, කුඩාවත් තැන් තැන්හි පවතින විට හදිසියේ පැමිණ, තමා ‘සංචාරක කවි’ ප්‍රබන්ධ කළේ යැයි කී හෙයින් පළමුව විස්මයටත්, දෙවැනුව ප්‍රහර්ෂයටත් පැමිණීමි. හේ රවුල්කාරව, පැතිරුණු සිනා නඟමින් සිටියි. දැන් මම ජර්මනියේ සරතයේත්, පැරීසියේ ගිම්හානයේත්, වරණාසියේ වසන්තයේත් එක විට සැරිසරමි. යළි මතක්ව වැනීසියේ ගිම්හානයට ද එළැඹෙමි. කවි කළඹ ඇතුළතින් හමන පැටලුණු සෘතු සහිත සුළඟින් හිසකෙස් ද […]

Continue reading

ටැංකිගත

මා පීනමින් සිටි ආර කුමක්දැයි විමසා එවූ ලිපිය ලැබුණි ස්තූතියි! කිසි විශේෂයක් නැති මාළුවකු දු‍ටුවාට ඒත් මම, මට අයිති නැති ටැංකියක පීනන රතු කරමලුන් හා වරල් සසඳන ටෑන්ක් ක්ලීනර්ගෙන් ‘ආදරේ පාට’ අහන ෆයිටර්වරුන්ගෙන් ඇති වෙන්න කෙ‍ටුම් ලබන මේ විසුළු සහගත ජීවිතය කරන්ට් වද්දාගෙන අවසන් කරගන්න හිතෙන ඒ අතර, කුමන ආරට පීනන්නෙදැයි අසා එවන මාළු කෑම […]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com