Your Butterfingered Hand

alex-holt-195233

Your hand
sent through another's hand
layered with lubricating oil
is thick
however tight the clasp
frequent is slippage

Though unlike politicians
when within a column of work
you stay locked from without
knocking is not allowed
standing by the door
forbidden too

Translated By Malinda Senevirathne

ලිස්සීම් බහුල ඔබේ අත

අනෙකෙකු අත එවූ
ඔබේ අත
ලිහිසි තෙල් තැවරී ඇත
කෙතරම් තදින් වැළඳ ගත්තද
ලිස්සීම බහුලය
රාජ්‍ය නායකයන් මෙන් නොවූවද
කාර්යබහුල රාජකාරි තීරුවක
එළියෙන් අගුළු ලාගෙන ඉන්න විට ඔබ
තට්‍ටු කළ නොහැක
දොර අසල ද සිටගනු නොහැක

කාංචනා අමිලානි

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "Your Butterfingered Hand"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com