Your hand
sent through another's hand
layered with lubricating oil
is thick
however tight the clasp
frequent is slippage
Though unlike politicians
when within a column of work
you stay locked from without
knocking is not allowed
standing by the door
forbidden too
Translated By Malinda Senevirathne
ලිස්සීම් බහුල ඔබේ අත
අනෙකෙකු අත එවූ
ඔබේ අත
ලිහිසි තෙල් තැවරී ඇත
කෙතරම් තදින් වැළඳ ගත්තද
ලිස්සීම බහුලය
රාජ්ය නායකයන් මෙන් නොවූවද
කාර්යබහුල රාජකාරි තීරුවක
එළියෙන් අගුළු ලාගෙන ඉන්න විට ඔබ
තට්ටු කළ නොහැක
දොර අසල ද සිටගනු නොහැක
කාංචනා අමිලානි
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "Your Butterfingered Hand"