හෙමිංවේ ලිව්වෙ බොක්සිංවලින් මගේ ලිවීම භාවනාවෙන් -ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙකි; මාධ්‍යවේදියෙකි; කෙටිකතාකරුවෙකි. නවකතා 06ක්, කෙටි නවකතා 05ක්, කෙටිකතා 05ක් ඔහු විසින් ලියා ඇත. ඒ සියල්ලට වඩා One Hundred Years of Solitude ලියා ලෝකය උඩු-යටිකුරු කළ හෙතෙම 2014 අප්‍රේල් 17 වැනිදා මිය ගියේය. මගේ ලිවීම පටන් ගත්තේ කාටුන්වලින්. අකුරු […]
Author Archive > kanchana
ආලේඛ්‍ය | 03
ලිවීම කියන්නෙම භාෂාව නැවීම -මායා ඇන්ජලෝ මායා ඇන්ජලෝ අමෙරිකානු කිවිඳියකි, ගායිකාවකි, නවකතා රචිකාවියකි, ස්වයංලිඛිත චරිතාපදාන රචිකාවියකි, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. 86 වැනි වියේදී ඈ ජීවිතයෙන් සමුගත්තාය. මම ජීවත් වුණ හැම ටවුමකම හෝටල් කාමරයක් මාස කීපෙකට කුලියට ගත්තා. හෝටල් කාමරේ බිත්තියේ එල්ලලා තියෙන ඔක්කොම දේවල් සේවකයන්ට කියලා ගලවනවා. මල් පෝච්චි පවා අයින් කරවනවා. කාමරේ කිසි දෙයක් […]
ආලේඛ්‍ය | 02
30 වතාවක් ‘ද කයිට් රනර්’ ප්‍රතික්ෂේප වුණා -කාලිඩ් හුසෙයිනි කාලිඩ් හුසෙයිනි ප්‍රකට ලේඛකයෙකි. ඔහු විසින් රචිත ‘The kite runner’,’A thousand splendid suns’, ‘And the mountains Echoed’ලොව පුරා විකිණී ඇත්තේ මිලියන ගණනිනි. ‘Sea prayer’ඔහුගේ නවතම කෘතියයි. වෛද්‍ය වෘත්තියෙන් සමුගත් හෙතෙම දැන් පූර්ණකාලීනව ලේඛනයේ නිරත වේ. මම උදේම නැඟිටිනවා. ඊට පස්සේ ව්‍යායාම කරන්න යනවා. ගෙදර ඇවිත් ළමයි […]
ආලේඛ්‍ය | 01
හරුකි මුරකමි සුප්‍රකට ජපන් නවකතාකරුවෙකි. විදෙස් භාෂා 50ට පමණ පරිවර්තනය වී ඔහුගේ කෘති ලොව පුරා මිලියන ගණනින් අලෙවි වේ. මේ වන විට නවකතා 14ක්, කෙටිකතා 05ක් සහ තවත් කෘති ගණනාවක් පළ කර තිබේ. ‘ආලේඛ්‍ය’ වෙන්වන්නේ ලේඛකයන්ගේ ලිවීමේ ලාලසාව චිත්රණය කරනු පිණිසය. ළිංවලට-පූසොන්ට-ශීතකරණවලට මං පිස්සු වැටිලයි ඉන්නේ •හරුකි මුරකමි එක්තරා අප්‍රේල් හැන්දෑවක මං හිටියෙ ජින්ගු ක්‍රීඩාංගනේ බේස්බෝල් […]
පින්තූර
බඳුන් බිඳී ඇතැයි සිතා නොපුරවා සිටින විට කොහේ හෝ ඈත අවකාශයක සිට පැමිණි පින්තූර පුරවයි නොබිඳුණු බඳුන් 01-11
චූල කවි•
අත බැඳ තැබුණු වයර් ගැලවූ පසු ය දැන් මළ මුහුද මෙන් ශාන්ත ය රළ නොගසයි අංකිත පුවරුවක සියලු දනා ලියූ හෙයින් ය මේ මුණගැසීම *මිහිදල් දාපුල ය ආ හෙයින් ලියූ කවි ය ආපසු හැරී ආ හෙයින් මා නොලියූ කවි ය හිත බැඳ තැබුණු වයර් ද ගැලවූ පසු ය දැන් ශෝකය ය ඉමොජිගත සාංකාව ය කිසිවකු […]
කැෆ්කියානු වංකගිරියෙන් බිමට බට සංචාරක කවි•
කවිය තුඟුවත්, කුඩාවත් තැන් තැන්හි පවතින විට හදිසියේ පැමිණ, තමා ‘සංචාරක කවි’ ප්‍රබන්ධ කළේ යැයි කී හෙයින් පළමුව විස්මයටත්, දෙවැනුව ප්‍රහර්ෂයටත් පැමිණීමි. හේ රවුල්කාරව, පැතිරුණු සිනා නඟමින් සිටියි. දැන් මම ජර්මනියේ සරතයේත්, පැරීසියේ ගිම්හානයේත්, වරණාසියේ වසන්තයේත් එක විට සැරිසරමි. යළි මතක්ව වැනීසියේ ගිම්හානයට ද එළැඹෙමි. කවි කළඹ ඇතුළතින් හමන පැටලුණු සෘතු සහිත සුළඟින් හිසකෙස් ද […]
ටැංකිගත
මා පීනමින් සිටි ආර කුමක්දැයි විමසා එවූ ලිපිය ලැබුණි ස්තූතියි! කිසි විශේෂයක් නැති මාළුවකු දුටුවාට ඒත් මම, මට අයිති නැති ටැංකියක පීනන රතු කරමලුන් හා වරල් සසඳන ටෑන්ක් ක්ලීනර්ගෙන් ‘ආදරේ පාට’ අහන ෆයිටර්වරුන්ගෙන් ඇති වෙන්න කෙටුම් ලබන මේ විසුළු සහගත ජීවිතය කරන්ට් වද්දාගෙන අවසන් කරගන්න හිතෙන ඒ අතර, කුමන ආරට පීනන්නෙදැයි අසා එවන මාළු කෑම […]
“ක්ලාරයි ඇගේ මල්ලියි” අපේ ළමයින්ට විස්මලන්තයක්
බාල්ඩුයින් පෝනියා ගැන මට මුලින් තිබ්බෙ අපැහැදීමක්. හැබැයි උගේ නම අපූරුයි කියනෙක නම් පොඩ්ඩක්වත් අමතක කරන්න බෑ. ‘බාල්ඩුයින්’ කියලා ළමයකුට වුණත් දාන්න යසයි කියලයි ඊළඟට මම හිතුවා. ඒත් පෝනියෙකුගේ නමක් ළමයෙකුට දාන එකට ක්ලාරයි, එයාගෙ මල්ලියි මොනවා කියයිද මන්දා! බාග වෙලාවට එයාලා කියාවි ‘මොනවා? පෝනියෙකුගේ නමක් ළමයෙකුට දාන්න? කියලා’. තවත් සමහර විට කියාවි ‘ ඒක […]
ඔබේ මනුෂ්‍ය බව
ඔබ මනුෂ්‍යය; මට එය හිරිහැර මම පුටුවක්; සැමට ප්‍රයෝජන නම් සහ සිරුරු තිබුණාට සිනාසෙන්නට-හඬන්නට පුළුවන් වුණාට මට මනුෂ්‍යව වෙසෙන්නට හැකිද කොතරම් තැත් කළත් ලිස්සා බිම වැටෙන ගැට්ටක අඩමානව මේ ව්‍යාජ ජීවිතයේ සව් කොළ ඇලවූයෙමි වෙනත් අයද, මම ද ඒ ආලෝකවත් කළෙමි නිවි-නිවී-ද්ලී-නොදිලී වෙහෙසට පත් වීමි දැන් දනිමි මම පුටුවක්; සැමට ප්‍රයෝජන ඔබ මනුෂ්‍ය; මට ඉතා […]