මගේ පොත හොරට ගහලා මටම අඩු ගාණට දෙන්න හැදුවා -අරුන්දතී රෝයි අරුන්දතී රෝයි සුප්‍රකට වූයේ පළමු නවකතාව, The God of Small Thingsලිවීමෙන් පසුවය. හොඳම ප්‍රබන්ධයට පිරිනැමෙන බුකර් සම්මානය ඇය දිනා ගත්තේය. ඉන් වසර 20ට පසුව පළ වූ දෙවැන්න, The Ministry of Utmost Happiness නිකුත් වී කෙටි කලකින්ම භාෂා 46 ට පරිවර්තනය විය. මම හැදුණේ, වැඩුණේ කේරලයේ කුඩා ගම්මානෙක. ඒ […]
Category > ආලේඛ්‍ය
ආලේඛ්‍ය | 04
හෙමිංවේ ලිව්වෙ බොක්සිංවලින් මගේ ලිවීම භාවනාවෙන් -ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙකි; මාධ්‍යවේදියෙකි; කෙටිකතාකරුවෙකි. නවකතා 06ක්, කෙටි නවකතා 05ක්, කෙටිකතා 05ක් ඔහු විසින් ලියා ඇත. ඒ සියල්ලට වඩා One Hundred Years of Solitude ලියා ලෝකය උඩු-යටිකුරු කළ හෙතෙම 2014 අප්‍රේල් 17 වැනිදා මිය ගියේය. මගේ ලිවීම පටන් ගත්තේ කාටුන්වලින්. අකුරු […]
ආලේඛ්‍ය | 03
ලිවීම කියන්නෙම භාෂාව නැවීම -මායා ඇන්ජලෝ මායා ඇන්ජලෝ අමෙරිකානු කිවිඳියකි, ගායිකාවකි, නවකතා රචිකාවියකි, ස්වයංලිඛිත චරිතාපදාන රචිකාවියකි, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. 86 වැනි වියේදී ඈ ජීවිතයෙන් සමුගත්තාය. මම ජීවත් වුණ හැම ටවුමකම හෝටල් කාමරයක් මාස කීපෙකට කුලියට ගත්තා. හෝටල් කාමරේ බිත්තියේ එල්ලලා තියෙන ඔක්කොම දේවල් සේවකයන්ට කියලා ගලවනවා. මල් පෝච්චි පවා අයින් කරවනවා. කාමරේ කිසි දෙයක් […]
ආලේඛ්‍ය | 02
30 වතාවක් ‘ද කයිට් රනර්’ ප්‍රතික්ෂේප වුණා -කාලිඩ් හුසෙයිනි කාලිඩ් හුසෙයිනි ප්‍රකට ලේඛකයෙකි. ඔහු විසින් රචිත ‘The kite runner’,’A thousand splendid suns’, ‘And the mountains Echoed’ලොව පුරා විකිණී ඇත්තේ මිලියන ගණනිනි. ‘Sea prayer’ඔහුගේ නවතම කෘතියයි. වෛද්‍ය වෘත්තියෙන් සමුගත් හෙතෙම දැන් පූර්ණකාලීනව ලේඛනයේ නිරත වේ. මම උදේම නැඟිටිනවා. ඊට පස්සේ ව්‍යායාම කරන්න යනවා. ගෙදර ඇවිත් ළමයි […]
ආලේඛ්‍ය | 01
හරුකි මුරකමි සුප්‍රකට ජපන් නවකතාකරුවෙකි. විදෙස් භාෂා 50ට පමණ පරිවර්තනය වී ඔහුගේ කෘති ලොව පුරා මිලියන ගණනින් අලෙවි වේ. මේ වන විට නවකතා 14ක්, කෙටිකතා 05ක් සහ තවත් කෘති ගණනාවක් පළ කර තිබේ. ‘ආලේඛ්‍ය’ වෙන්වන්නේ ලේඛකයන්ගේ ලිවීමේ ලාලසාව චිත්රණය කරනු පිණිසය. ළිංවලට-පූසොන්ට-ශීතකරණවලට මං පිස්සු වැටිලයි ඉන්නේ •හරුකි මුරකමි එක්තරා අප්‍රේල් හැන්දෑවක මං හිටියෙ ජින්ගු ක්‍රීඩාංගනේ බේස්බෝල් […]