මං හිටියේ සිවිලිම උඩ. ඒ වෙනකන් අවුරුදු 6-7ක්ම වගේ කොස් ඇට එකතු කරපු එකයි කළේ. මගේ ළඟ කොස් ඇට බරණි 15ක් විතර තිබ්බා. ඒකෙනුත් බරණි 8ක් විතර අටු කොස් දාලයි තිබ්බේ. ව්‍යාපාරිකයෙක් වෙන්න මට කවදාවත් ඕනෙකමක් තිබ්බෙ නෑ. ඒත් සිවිලිමයි, කොස් ඇටයි නිසා නිකංම මං ව්‍යාපාරිකයෙක් වුණා. මුලින්ම කොස් ඇට එකතු කරන්න ගත්තේ නිකං විනෝදෙට […]
Category > කෙටි කතා
සර්ප•
ඒක පුංචි දූපතක්. දූපතටම හිටියෙ එක පුරුසයයි. එයා සර්ප වෙදෙක්. හැබැයි මේ පුරුසයා ලෑලි කෑල්ලක් හේ කෙසඟයි. නිතරම කිව්වෙ ‘මං මේ සාමාන්‍ය මනුස්සයෙක් වෙච්චි; අපේ මී මුත්තා, කිරි කිත්තගෙන් ඉගෙන ගත්තු සිල්ප එහෙම ඇරෙන්ඩ වෙන යමක් නෑ ඔහේ’ කියලයි. දූපතේ හැම තැනම සරුසාරෙට වැඩිච්ච ප්‍රාණජීව, සප්සඳ, ඉරරාජ, වනරාජ, ගරුඩරාජ, පත්තරාජ වගේ බෙහෙත් පැළෑටි තිබ්බා. විස […]
එවරෙඩි පූසා
‘මං දැන් එවරෙඩි පූසා වගේ’ දවසක් කෙනෙක් මට එහෙම කිව්වා. මං හිතුවා එයාව පූසෙක් වෙලා ඇති කියලා. ‘මියෑව්’ ගගා කටු නැති මාළු කූරි ඉල්ල,ඉල්ලා නිකං ලැජ්ජා වෙනවා ඇති කියලා. ‘මොන සමයංද අනේ ඔයාට? මං මිනිහෙක්නෙ. මාව කොහොමද පූසෙක් වෙන්නෙ? ‘මාව ගිනිකන වැටිලා’ කියලයි ඔයාට කිව්වේ. ඒ පාර මං හිතුවා එයා ගිනි කනවා කියලා. අනේ අර […]
නිදං•
‘ඇයි යකෝ තොපි හිතන් ඉන්නෙ මම හරකෙක් කියලද? හැම වෙලේම ගොම ඉල්ලන් එන්නෙ. අපේ ගෙදර ගොම නෑ යකෝ. මූසල හැත්ත. අර එහා ගෙදරින් ගිහින් අහන්න තොපේ දිවවල් නැවෙන්නැද්ද? හැම ලබ්බටම මෙහේම දුවං එන්නේ. ඇයි අපේ ගෙදර නෝනා හොඳ හින්දද මෙහෙ එන්නෙ. එයාට යකා නැග්ගොත් මෙන්න ගහන වලංවල සයිස් එක. එකයි; මළා. හොඳේ. උඹලට නැටි උස්සං […]
කඩේ |
අපි ඒ කාලෙ නැවතිලා උන්නේ සාගරයක් වගේ විසාල කඩේක. ඒ කාලෙ හරි ජයට හැමෝම උන්නා. හැබැයි පුදුම තදබදයක් හැම තැනම තිබ්බේ. ඇයි ඉතින් හිටගෙන පවා සෙනඟ උන්නනේ. කඩේ නැවතිලා ඉන්න හිලව්වට අපිට තිබ්බෙ බර කිරන්න. හැබැයි තරාදි තිබ්බේ හරි ඩිංගයි. බර කිරන්න නම් ජාති ඉවරයක් නැති තරමට ලැබුණා. මේ කිරලා බලන්න, බලලා බර ලියන්න තිබ්බ […]
ඈ
ඈ උත්තුංගවත්,උන්මන්තකවත් මට බලපෑමක් වෙමින් උන්නීය. දාහය දනවන තැන මහත් සීතලක් ඇති කරවන්නත්,සීතල දනවන තැන දාහය ඇති කරවන්නත් වග බලා ගත්තීය. දකුණත ඇඟිල්ලක රන්වන් මුද්දකින් මා වෙනෙකෙකුට බැඳ තබද්දීත් ඒ වගක් නැතිව මා යටත් කර ගත්තීය. මා ඒ වහල්කමට කැමැත්තෙන් පසු වීමි. කෙසඟ උස සිරුර,පිරිපුන් උඩුකය,පිරුණු දෙතොල සපිරි ඒ තුණු සිරුර කෙරෙහි මහත් ලෝභයෙන් යුක්තව […]
කරාබු ╰▶
කුඩා තාරකා හැඩයේ කරාබු. මං ඒවා ගලවලා තිබ්බා. මාස 04කට 05කට කලින්. ආදරේ මගෙන් ගිලිහෙන්න පටන් අරගෙනයි තිබුණේ. මං අදහස් කළේ පරිපූර්ණ ආදරයක්. හදවත තියෙනවයි කියලා අපි විස්වාස කරන ඇතුළාන්තය පුරා විදුලියක් වගේ ගමන් කරන හැඟීමක්. සමහර විට සියුම් රිදීමක්. එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් මං හිටියේ. නැවත වරක් පරිපූර්ණ ආදරේකින් මාව පිරුණම ඒ කරාබු යුගල කනේ […]
╰▶ මිස්ටර් ෆිගාරෝ | Mr.Figaro
රවුල් කොට මගේ මුහුණත තෙරපමින් උන්නේ මිස්ටර් ෆිගාරෝය. අලුත ස්නානය කළ අපූරු පුසුඹක් ඔහු වෙතින් වහනය වෙමින් පැවතුණි. මිස්ටර් ෆිගාරෝ සිනාමුසු කෙළිලොල් ගතියෙනි. කම්මුල් කිති කැවෙන්නට ගත්තෙන් මම,මුහුණ අනෙක් පසට හැරවීමි. ඕ විස්මිතව මගේ මුහුණ නරඹන්නට විණ. අදහා ගත නොහැකි යමක් සිදු වූ සැටියකි. ‘මට උණ’ ‘ඉතිං’ ‘රැවුල් කොට මූණෙ ගාන්නෙපා. කිඹුහුම් යාවි’ ‘ඉතිං’ මිස්ටර් […]
රුක්මනී…රුක්මනී අපි ගැලවුණා
රුක්මනී කන්තෝරු යන්න කියලා එළියට බැස්සෙ නැට්ටෙ රෝස රිබන් එකක් ගැටගහගෙන. බෙල්ලට උස් වෙන්න රේන්ද වගේ කබායක් අඳින්න ඕන නිසාම පරණ අරුංගල් දෙකත් මාරු කළා. කෝකටත් කොට සායක්ම අඳිනවා කියලා ඇඳුම් ඉස්තිරික්ක කරන වෙලේ රුක්මනී හිතුවා. හ්ම්…එතකොට සපත්තු දෙකක්? ලක්ෂ්මීස් එකෙන් ගත්ත සපත්තු දෙක දැම්මම කකුල් කැපෙන නිසා මාර ප්‍රශ්නේ. ඒත් හයි හීල්ස් නොදා මේ […]