Category > සිතිජය

කුරුලු මිනිසාගේ ඇකඩමි සම්මාන සම්ප්‍රාප්තිය

නහය කුඩුපට්ටම් වෙන්න වෙඩි තියාගත් රිගන් තොම්සන් රෝහල් ඇදක පතබෑවී ඉන්නේ මුහුණ වැහෙන්නට වෙළුම්පටි ඔතාගෙනය. බර්ඩ් මෑන් ලෙස සුප්‍රකට සිනමා තරුවකට ඒ ආකාරයෙන් ඇත්තට වෙඩි තබා ගන්න සිදු වූයේ කුමක් හේතුවෙන්ද? සිනමාවේ උත්කර්ෂයෙන් අහසේ පියාඹමින් සිටි රිගන් පොදු සමාජය ඇතුළේ බිමට කඩා වැටෙන්නට යන බව දැනගෙන රසිකයන් වසඟ වෙතැයි සිතා ගසන තුරුම්පුව වේදිකා නාටකයකි. ඒ [...]

Continue reading

ඩිජිටල් යුගයේ ළමා මොළ සෝදන්නෝ

ට්විටර් යුගය නිල් පාට කුඩා පක්ෂියකුගෙන් මුද්‍රා තබාගෙන ඔබේ පරිගණක තිරය මතට එබෙනු ඇත. ජංගම දුරකථන තිරය මත හෝ ඔබේ ලැප්ටොප් පරිගණක තිරය මත තවත් බොහෝ සමාජජාලා අඩවි සංකේත ඇලවී තිබෙනු ඇත. වයස් භේදයකින් තොරව මෙකී අඩවි සංකේත ඔබේ ජීවිතයේ වටිනාම කාලය සොරාගෙන තිබෙනවාද විය හැකිය. මවුපියන් සේම දරුවන් ද එකමාකාරයෙන් ඉහත කී සමාජජාලා වෙබ් [...]

Continue reading

තීන්ත සත්කාරයක් ලබන ලොව ප්‍රකටම අකුරු නවය

හොලිවුඩ් සළකුණ උඩබැලියාවට ඔහේ හිටවී සිටියෙන් කවුරුත් ඒ ගැන කතා නොකරම උන්හ. ඒත් තමන්ට වයස 35 ක් බව කෑ ගසා කීමට හොලිවුඩ් සළකුණ විසාල කටක් සහිත ලවුඩ්ස්පීකරයක් සොයා ගති. බොහෝ දුරකට නින්නාද වූ ඒ පණිවුඩය ඇසූ බොහෝ දෙනා තැන් තැන්වලට වී කසු කුසු ගාන්නට පටන් ගත්තේ විමතියට පත් දෑසින් සහ මුහුණින් යුක්තවය. අපි එහෙනම් අලුතින් [...]

Continue reading

ක්‍රීඩකයෙකු ලත් අසමසම සම්මානය

මොහොමඩ් අලි ලිබර්ටි සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දාවේය.ඒ බොක්සිං ක්‍රීඩකයෙකුට අමතරව මානවහිතවාදී ක්‍රියාකාරකම්,පුරවැසි හිමිකම් සහ ආගමික නිදහස වෙනුවෙන් ඔහු ඉ‍ටු කළ අසමසම මෙහෙය වෙනුවෙනි.70 හැවිරිදි අලි ස්වකීය සම්මානය ලබා ගනු පිණිස පිලඩෙල්‍ෆියාවට පැමිණි සිටියේ තරමක අපහසු සෞඛ්‍ය තත්ත්වයක සිටය.කාලයක් මුළුල්ලේ ඔහුට බැට දෙන පාකින්සන් රෝගයට අවනත නොවෙමින් යෝධයෙකු ලෙස නැඟී සිටින්නට ඉටා ගෙන සිටියා වැනිය.ලයිලා [...]

Continue reading


Hit Counter provided by professional seo company
twitter-widget.com